ane yako moda athel ganne natuva hitapun..
adeee i'l make a gues 2.r u sure dt dey gona pay?
bt wt abt dt lemon puff thin? it's unfair na.den i cnt make a corect gues![]()








sure ekatama Mahinda awith wathura powala wade iwara karai
බය නැතුව ගෙස් කරපන් මචන් ඒ ලෙමන් පෆ් පංචායුදයට රෑට හොරෙන් කන්න ගෙනාපුව එහෙම නම් නෙවේ![]()
![]()
ඉස්සර ඉදන්ම සිංහලයොන්ගෙ පුරුද්දක්නෙ බන් ආගන්තුක සත්කාරය ඉතින් ඔට ලෙමන් පෆ් ගෙනල්ල තියෙන්නෙ විමල්ට නම් කන්න එහෙම නෙවේ එයාව බලන්න එන දුක සැප අහන්න එන අයට කන්න දෙන්න![]()
එහෙම දුක සැප අහන්න ආවම ලෙමන් පෆ් 2ක් දීල කියනවලු විමල්ට පෙන්න පෙන්න කන්න කියල එතකොටවත් බඩ ගින්න ඇවිත් ඕක නවත්තයිද කියල බලන්න
අනික බන් උපවාසෙද හොරෙන් කරන්න ගෙනාවනම් ඔහොම කටවුට් එකට වැහෙන්න ස්ටේජ් එක පිටිපස්සෙ හංගල තියෙනවාද??? කෙලින්ම පේන්න එලියෙනෙ තියන්නෙ
දැන් උඹට හිතෙයිද දන්නෙ නෑ උපවාසෙට සාදර අනුග්රහය මන්චී එකෙන්ද කියල (මොකෝ මන්චී ල නේ අපේ රටේ කලාවට අත හිත දෙන්නෙ මන්චි රීදී රැයක් වගේ ශෝ තියල) එත් නෑ බන් ස්පොන්සර් ෂිප් එකක් දෙනව නම් ඉතින් ඒක අර කටවුට එකේ උන්ගෙ ලෝගෝ එකවත් ප්රින්ට් කරන්න එපායෑ
බය නැතුව තරගෙට ඉදිරිපත් වෙයන්![]()



පෙට්ටිය lemon puff වුනාට ඔක අතුලේ mix fried rice & chicken devel තියෙනවද දන්නෙත් නෑ.....![]()
මුගෙ කොන්ඩෙයි ෆෝන් එකයි දිහා බැලුවම කියන්න බෑ බඩගින්නට ලෙමන් පෆ් කන ඩයල් එකක් කියලඅනිවාමුගෙ කොන්ඩෙයි ෆෝන් එකයි දිහා බැලුවම කියන්න බෑ බඩගින්නට ලෙමන් පෆ් කන ඩයල් එකක් කියල




ubala methana gaha ganiddi wimale lemon puff 1k kaala araliya gaha mandire paththata harila 3 paarak wadala dan nidi athi ban.![]()





ubala methana gaha ganiddi wimale lemon puff 1k kaala araliya gaha mandire paththata harila 3 paarak wadala dan nidi athi ban.![]()

