avulak ne ganin..passe one nam marau kara ganna hari ain karanna hari puluwanne♥-Aurora-♥;7852808 said:මාත් හෙට ගිහින් මාරු වෙනවා පුළුවන් උනොත්. මාත් කාලෙක ඉඳන් මාරු වෙන්න හිටියෙ. ඒත් කෙරුනෙ නෑ.
කාට හරි හිතෙනවද මේක මෝඩ වැඩක් කියලා? හේතු සහිතව?
-පෝස්ට් පේඩ් මාරු නොවුනත් ඩයලොග් ම තමා-





