Ahoo Wimal...Wimal Ta Jaya Wewa..Suba Ana+gathayak!!!!

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    EU ඇතුළු රටවල් 09 කින්, ශ්‍රී ලංකාවට රතු එළි


    ජගත් ලේකම්වරයාගේ උපදේශක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකාව දක්වන විරෝධය මෙරටට අවාසිදායක ලෙස බලපානු ඇති බවට යුරෝපීය සංගමය ඇතුළු බටහිර රටවල් 09 ක් අනතුරු අඟවති.

    ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, රෝමානියා සහ නෝර්වේ යන රටවල මෙන්ම යුරෝපීය සංගමයේ මෙහෙයුම් ප්‍රධානීන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන්නේ, මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් වීමටද ඉඩ ඇති බවයි.
    ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයෙකු විසින් ක්‍රියාත්මක කර ඇති මෙම විරෝධතාවය පිළිබඳ අප දැඩි සේ ත්‍රාසයට පත්වූ බවත්, සාමාකාමී විරෝධතා පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ එක් අංගයක් බවද ඔවුහු පවසති.
    එහෙත්, ජගත් සංවිධානයේ ප්‍රවේශයට බාධා කිරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ කාර්යාල සේවකයින් බිය ගැන්වීම, ඔවුන්ට හිරිහැර කිරීම ජාත්‍යන්තර රීතීන් උල්ලංඝනය කිරීමක් මෙන්ම එය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරි‍යේ අපකීර්තියට ලක්වීමට තුඩු දෙන්නක් බවද එම නිවේදනයේ සඳහන්වේ.
    එහෙයින් එමසේවකයින‍්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ වන සෑම පියවරක්ම ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බවද ඔවුහු පවසති.
    මේ සම්බන්ධයෙන් එහි රාජ්‍ය දූත පිරිසක්, විදේශ අමාත්‍යවරයා සමඟ මෙම සඳුදා සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත වේ
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Man owa dan neh,, kohama hari SF sudu kodi aran ana kotinwa maranna kiyala anduwa upades dunna kiyala prasiddiye kiuwa,, machan mechcharai, man asa neh deegin digata argue karanna,, balapan poddak, ubatath masa 2 3k kalin man elakiri ekata join wela tiyenne eth tama post 300 k wath ne, man kawadawath pissek wage kee gahala neh meke, ada man katha kare ape army eke inna kollo wenuwen,, echcharai,,

    yuda rahas monawada SF eli karala thiyenne?a manussaya 3 nparak marenda gihin berila rata bera gaththa.anthimata wachanekata okkoma baldu kara.umbala wage un ammata thathta salakanawada kiyalawath mata nam sure ne..
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    හැමෝම කන බත් ටික වෙනුවෙන් එක එකා කපා කොට ගන්නවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    34295_142169789132027_100000170205765_411618_5989819_n.jpg
     

    key100

    Member
    Nov 30, 2009
    147
    20
    0
    meka man dekapu hodama politics post ekak!!! meka dapu kenata man kiyanawa...rata wenuwen kepa wenna issarahata enna kiyala....oya hamotama thawa tika dawasakin me posts wala watinakama therei....