ඇයි විමල් මැරෙන්න යන්නෙ? යුධ අපරාධ ගැන UN එකට උපදෙස් දෙන්න පත්කල කමිටුව අයින් කරන්න කියලා..... ඇයි අයින් කරන්නෙ ?? මොකටද අපි බය වෙන්නෙ ?? අපි නොකරපු දේට බය වෙන්නෙ ඇයි??? අපි මේකෙන් වියන්ගව පෙන්නනවා යුධ අපරාධ කල බව...හමුදාව යුධ අපරාධ කලා නම් එත් ආණ්ඩුව ඒකට බය වෙන්න ඔනෙ නෑ... කවුද හමුදාපති.... අණ්ඩුවේ වත්මන් එකම හතුරා වන SF... ඉතින් යුධ අපරාධ වූවානම් අණ දුන්න කෙනා විදියට හිර වෙන්නෙ SF... ඇයි අණ්ඩුව SF ව තවත් හිර නොකර ඉන්නෙ... අදරේටද ??? නැ මෙතන වෙන දෙයක් තියෙන්නෙ.... මුන් දන්නව මේ කේස් එකට හමුදාව වත් SF වත් මට්ටු වෙන්නෙ නෑ කියල...නමුත් උන්ගෙ තියන කුණු වහගන්න හමුදාවට කෙල වෙනවා කියල මවා පැමක් කරන්නෙ...හමුදාව, හමුදා ජය ඡන්දෙදී කඩේ යැව්ව අණ්ඩුව... දැනුත් ඒකමයි කරන්නෙ.... මේකයි අපිට තේරෙන... අණ්ඩුවට කඩේයන උන්ට තේරුනත් නොතේරීවගේ ඉන්න ඇත්ත කතාව.... මොකෝ හිතන්නෙ ??
Jokers are talking as if they engaged in war



DOUBLE GAME(now showing)
Director-Mahinda Rajapakshe... Producer- Sri Lanka Government.. Actors-wimal,piyasiri.musammil- horu rala..........
Notorious Henchman of the MR......
YESTERDAY'S GOON IN UNIFORM TODAY !!!!!!!!!!
THALAGULU BALASOORIYA!!
Maubime PACHA AUDAYA WIMAL BABA+LANTHE...UURUUU BABA
BAN KI MOON-NISA CHOON
KALAKATA PASU-MATA HONEYMOON
Most of Sri Lankans (80%) cant understand SL politics. Just blinded. We loosing our human rights. It is bad outer people putting thumbs inside the country. But if we bad than outer people and blinded, then outer people will correct it. god bless sri lanka!!!
HUMAN RIGHTS



Lankawe Deshapremin!!!
Asiyawe Ascharyaaa
Anduwe Gas Kohomada....
Tax Aduiluneda...
wimal ta saha kalakanni deshapaluwanta kade yana moda gattani danwath as arapalla..moda kamata beth na kiyana eka meke inna sama+harak ewun
liyana...karana...kiyana dewal walin penawa...
http://www.elakiri.com/forum/showthread.php?t=718985
http://www.elakiri.com/forum/showthread.php?t=719567
Last edited:


