කොපිරයිට් ප්‍රොටෙක්ටඩ් ඩීවීඩී (Copy write Protected DVD) කොපි

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    කොපිරයිට් ප්‍රොටෙක්ටඩ් ඩීවීඩී (Copy write Protected DVD) කොපි

    [FONT=&quot]දැන් තියන බොහෝමයක් ඔරීජිනල් ඩීවීඩී ගොඩක් වෙලාවට කොපිරයිට් ප්‍රෝටෙක්ටඩ් කරලා තියන බව අමුතුවෙන් කියන ඔනි නෑනේ. ඒවගේ එකක් කොපිකරගන්න අවශ්‍යය උනාම [/FONT][FONT=&quot]([FONT=&quot]~!@#$%^&*)[/FONT][/FONT][FONT=&quot]තමා ලොකු[/FONT] ප්‍රශ්නේ මොකද [FONT=&quot],ඒ ඩීවීඩී වලතියන ෆයිල්ස්[/FONT][FONT=&quot]කොපි පේස්ට්[/FONT] කරනත් බෑනේ. මම ඒකට විසදුමක් හොයාගත්තා, ඒ සිසිටම් එකට ඕනිම ජාතියේ කොපිරයිට් ප්‍රොටෙක්ටඩ් ඩීවීඩි කොපිකරගන්න පුලුවන්. මට මේ සිස්ටම් එක හම්බ උනේ මට ලැබුනු ඔරිජිනල් ඩීවීඩී එකක් කොපිකරගන්න බැරුව පණදාගෙන හොයනකොට මේ තියෙන්නේ කරන සිස්ටම් එක.



    [FONT=&quot](1) [/FONT][FONT=&quot]මුලින්ම ඩීවීඩී ශ්‍රින්ක් කියන මෘදුකාංගය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ඊටපසේ පරිගනකයට ස්ථාපනය කිරීමෙන් අනතුරුව එය ව්වෘත කරගන්න.[/FONT][FONT=&quot]දැන් මේ ආකාරයෙන් මෘදුකාංගය දිස්වේවි.

    [/FONT]
    [FONT=&quot]

    (2) [/FONT]
    [FONT=&quot]ඊටපස්සේ ඉහල මෙවලම් තීරුවේ ඇති [/FONT][FONT=&quot]Open Disc[/FONT][FONT=&quot]කියන බොත්තම ක්ලික් කරන්න.ඊටපස්සේ මේවිදියට පෙනේවී[/FONT][FONT=&quot].[/FONT]






    [FONT=&quot](3) [/FONT][FONT=&quot]මේ සංවාද කොටුවේ ඇති [/FONT][FONT=&quot]Select DVD Drive,[/FONT][FONT=&quot] යන ස්ථානයට ඔබට අවශ්‍යය ඩීවීඩී එක ඇති ස්ථානය පෙන්නා විවෘත කරගන්න.දැන් මේ ආකාරයට පෙනේවී.[/FONT]




    [FONT=&quot](4)[/FONT][FONT=&quot]ඊටපස්සේ ඉහල මෙවලම් තීරූවෙහි ඇති බැකප්[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]Backup)[/FONT][FONT=&quot] යන බොත්තම ඔබන්න[/FONT][FONT=&quot]. එහිදී ලැබෙන සංවාද කොටුවෙන්[/FONT] තීරුවේ ඇති [FONT=&quot]Select Backup Target [/FONT][FONT=&quot] යන ස්ථානයට [/FONT][FONT=&quot]Hard disk folder[/FONT][FONT=&quot] යන්න තෝරා ඔබ බැකප් එක සාදන ෆොල්ඩරය තෝරන්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්පස්සේ [/FONT][FONT=&quot]Ok [/FONT][FONT=&quot]බොත්තම ක්ලික් කරන්න.දැන් බැකප් එක මේ ආකාරයට විනාඩි කීපයක් ඇතුලත සිදුවේ.[/FONT]
    [FONT=&quot] අවශ්‍යය නම් මෙයින් කෙලින්ම ඩීවීඩී එකකට උනත් කොපිකරන්න පුලුවන් ඔබසතුව ඩීවීඩී රයිටර් දෙකක් ඇත්නම් මෙම සංවාදකොටුවෙන් [/FONT][FONT=&quot]Burn with Nero[/FONT][FONT=&quot] දමා [/FONT][FONT=&quot](මොන ඩීවීඩී රයිටරයද කියලා පෙන්නන අමතක කරන්න එපා) යට ඇත් [/FONT][FONT=&quot]Ok [/FONT][FONT=&quot]බොත්තම කිලික් කරන්න[/FONT][FONT=&quot].

    [/FONT]




    [FONT=&quot](5) [/FONT][FONT=&quot]ඊට පස්සේ [/FONT][FONT=&quot]Nero Burning [/FONT][FONT=&quot]මෘදුකාංගය විවර කර [/FONT][FONT=&quot]Copy Entire DVD-Video[/FONT][FONT=&quot] යන්න ක්ලික් [/FONT] [FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]. [/FONT]




    [FONT=&quot](6)[/FONT][FONT=&quot]අනතුරුව ලැබෙන සංවාද කොටුව මගින් [/FONT][FONT=&quot]Import DVD[/FONT][FONT=&quot] කියන බොත්තම ක්ලික් කර[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඔබ බැකප් එක සාදා ඇති ස්ථානයෙන් ෆෝල්ඩරය විවර කරගන්න.දැනිතින් හාහාපුරාකියලා [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]empty)[/FONT][FONT=&quot] එම්ටියක් දාලා බර්න් ක[/FONT][FONT=&quot]ගන්න. [/FONT]

    2009-12-25_111736.jpg





    ඔයාලට ඕන වෙයි කියලා හිතල http://dileepaaiya.blogspot.com මෙතනින් අරන් තමයි දැම්මේ.සම්පූර්ණ ගව්රවය dileepa ta තමයි

    siggyelahm4.jpg
     
    Last edited:
    • Like
    Reactions: migaramk

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    sha wade haroiyatama hary yanawada elane man chek karala balannam :D thnks ahha

    රාල December 25, 2009 9:48 PM කාලෙයක් තිස්සෙ කරගන්න බැරුව හිටිය වැඩක් අද කරගත්ත.ඉස්තුතියි.
    nadeesh December 26, 2009 12:00 AM මාලග තිබුන ඩීවීඩි එකක් මම කොපිකරලම බැලුවා එලට් වැඩ, තැන්කූ වේවා!!

    ඔන්න කමන්ට්ස්
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    mata nam okata udaw une alcohol 120% .oxford talking dic original cd ekath right protect karala thibune..yantham alcohol eke pihiten copyak dagaththa