අලුත් තීන්දුවෙන් දුරකතන ගාස්තුව නඟී?
(මේක මම අද (හෙට)ඉරිදා ලංකාදිපයෙන් කියෙව්ව පුවතක්.උපුටා ගන්න තරම් තැනක හරි හමන් විස්තරයක් නෑ.)
විනාඩියකට අවම රු2ක ගාස්තුවක් පවත්වා ගෙනයන්න විදුලි සංදේශ නියාමන කොම්සම නියෝග කරලා ලු! අධික තරඟය හා අධික පාඩු පිට හා මන්දගාමීව පවත්වාගෙන යන මෙරට දුරකතන සමාගම් ආරක්ෂා කිරීමට ගත් පියවරක්ලූ!ඒ ඒ සමාගම්වලට ගිය වසරේ වුන අලාභය කෝටි2300ක්ලු!