ජනාධිපති තුමනි මාව නවත්තන්න එපා..

waparc

Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    ජනාදිපති තුමනි මව නවත්තන්න එපා.. මාව බලෙන් අරන් යන්න එපා
    මේක නවත්තන්න පුලුවන් බැන් කි මූන්ට පමනයි
    මේ සටනෙදි මාව මැරුනොත් ඒකට වගකියන්න ඔනේ බැන් කි මුන්
    - විමල්

    anthimata moko une
    :lol::lol::lol::lol::lol::lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    me thread eka dan joke section ekata move karanna kale hari :P
    Upawase athariyane..so dan me section ekata meka galapenne na na wage :rolleyes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනාදිපති තුමනි මව නවත්තන්න එපා.. මාව බලෙන් අරන් යන්න එපා
    මේක නවත්තන්න පුලුවන් බැන් කි මූන්ට පමනයි
    මේ සටනෙදි මාව මැරුනොත් ඒකට වගකියන්න ඔනේ බැන් කි මුන්
    - විමල්
    මෙන්න නියම සිංහලයෝ


    මෙන්න නියම සිංහලයෝ

    ඔබ සැබැවින්ම අපි දුන් යුතුකමේ මනාපයට
    ඔබේ යුතුකම ඉ‍ටුකර ඇත


    නියම සිංහල කොල්ලෝ මේ වගේ නිවට නරි නම්, අද දෙමළ ඊලාම් ජනරජයේ ජනාධිපති වී ප්‍රභාකරන්ට අතට අතදී පිලිගත්තා කියලයි බැන් කී මූන් ට විරුද්දව විමල් පකාට උපවාස කරන්නේ වෙන්නේ...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :yes::yes::yes::yes:

    මේකෙ ඉන්න එවුන් බනින්නේ අපේ එකාටමනෙ.. මුන්ට බැන්කියා තමයි ලොකු.. කාලකන්නි:angry::angry:

    බැන්කියාට එන්න කියලා එකාඟ වුනේ ලොක්කලු නේද?
     
    බැන්කියාට එන්න කියලා එකාඟ වුනේ ලොක්කලු නේද?
    ugmdjmali
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 727
    Blog Entries: 1
    Join Date: Feb 2007
    Location: CMB





    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ එම කමිටුව මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම පමණක් බවයි. එමගින් කිසිදු විමර්ෂණ කටයුත්තක් සිදු නොකරන බව මූන් මහතා පෙන්වා දෙයි.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනාදිපති තුමනි මව නවත්තන්න එපා.. මාව බලෙන් අරන් යන්න එපා
    මේක නවත්තන්න පුලුවන් බැන් කි මූන්ට පමනයි
    මේ සටනෙදි මාව මැරුනොත් ඒකට වගකියන්න ඔනේ බැන් කි මුන්
    - විමල්



    මෙන්න නවත්තපු හැටි:P:P:rofl::rofl:

    2097Wimal_Fast_end_J.jpg

     

    Trishan1978

    Banned
    May 13, 2010
    105
    3
    0
    a47vqw.jpg


    OSCAR 2010 Nomination from Sri Lanka

    Movie: "Aho"


    Main Actor: Wimal weerawansa

    Support actors: mahinnda, gotabaya,SL Police

    Villain: Ban ki Moon

    Special Thanx to:

    Munchee Lemon Puff Biscuits
    Appollo hospitals
    Selaka Pharmacy
     

    srisinghe

    Member
    Apr 1, 2008
    753
    6
    0
    Negombo

    :D:D:D:D:D:D
    Sinhalaya kiyana wachanayatath Nigawak....
    Mun a kale ahinsaka game kollanwa kata holoo holoo kade yawala Sura Sapa windaa.. Dan thaniyama act karala Sura Sapa widinawaaa....

    'RANA BIMA MARUNEE SINHALAYEKUNAM PAPUWEE WEDI SALAKUNU ATHTHE.. SATHURATA LAYADEE MISA MARUNEE NAA LEE PALLAM NAA PITAPATHTHEE
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචන්ස්ලා...විමල්ගේ උපවාසෙන් උනේ එලකිරි 1 අපිට දවස් 2 විතර බැනගන්න හොද මාතෘකාවක් ලැබුන එක විතරයි....lolz....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජනාදිපති තුමනි මව නවත්තන්න එපා.. මාව බලෙන් අරන් යන්න එපා
    මේක නවත්තන්න පුලුවන් බැන් කි මූන්ට පමනයි
    මේ සටනෙදි මාව මැරුනොත් ඒකට වගකියන්න ඔනේ බැන් කි මුන්
    - විමල්
    මෙන්න නියම සිංහලයෝ


    මෙන්න නියම සිංහලයෝ

    ඔබ සැබැවින්ම අපි දුන් යුතුකමේ මනාපයට
    ඔබේ යුතුකම ඉ‍ටුකර ඇත

    :lol: :lol: :P:P:rofl::rofl:

    http://adaderana.lk/news.php?nid=8914

    Wimal Weerawansa has been taken away in an ambulance from where he was fasting after the arrival of President Mahinda Rajapaksa. The President offered him some water prior to his being taken away.

    President Rajapaksa had a few words with the doctors who were present at the scene before Mr. Weerawansa was taken away.