SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මේ සින්දුව හොයල දුන්නොත් බොහොම තුති. ගායනය වික්ටර් රත්නායක.
    "සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති"
    Victor Rathnayaka-Sandath Irath Nathi.MP3

    ps: කලින් ඉල්ලලා තිබ්බ 'ගිම්හාන කාලේ' කියන සින්දුව අරලිය ලන්ද ඇල්බම් එකේ නෑනෙ :no:
     

    gimhaani

    Member
    Apr 19, 2007
    373
    1
    0
    Leeds, UK
    Goooood Morning All You Guys!

    mata me sinduwa denawada?

    sihinaye mal pipi sanda tharu piri aahasehi wiyanak lese -- by Edward Jayakody

    Thanx in advance
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නන්දා මාලිනී මයත්මිය‍ගේ අරලිය ලන්දට ඇල්බම් එකේ ගීත කීපයක් ඕන වෙලා තියෙනවා.

    2. ගිම්හාන කාලයයි - පටන් ගන්නෙ මෙහෙම -
    "සතුරුයි තුරු ලියමල්
    ජීවිතයට මේ එළඹෙන්නේ
    පොරන කිවිදුන් වරණිත
    ගිම්හාන කාලයයි

    සැඟවෙති කිණිහිරි කැකුළු පලාගෙන වන බමරු
    මිරිඟු දියට වැද දැවෙති හඬති මුව මී ගවරු . . .

    මෙන්න අනිත් සින්දුව :yes:

    Nanda Malini-Virahini.mp3

    මේ ගීත 2 තියෙන්නෙ අරලිය ලන්ද ඇල්බම් එකේ නෙවෙයි සංඛ පද්ම මදු බඳුන් ඇල්බම් එකේ :yes:
     

    cpinnago

    Member
    Nov 7, 2007
    43
    0
    0
    Toronto
    mea.... M.S Fernando mahaththayage "Keiri Pelana" & "mama enne dubai rate indala" thiyanawan post parak daanawada :D......honda quality thiyana wanam wadath hondai :)

    thanks......
     
    Status
    Not open for further replies.