ඔන්න අද මම කොටුවක් පැන්නා..... 

මට මාර ෆිට්.....
හුඟ කාලෙකින් තමයි කොට්ටක් පැන්නේ. මේකට ඉතින් අපේ කස්ටිය හැමෝම මට උදවු කලානේ.
අහන්න නම් එපා කාගේ කොට්ටද පැන්නේ කියලා.

ඒව රහස්.
අමුනලා... කරලා... කොට්ට පැනල බලද්දී 6කුත් ගහලනේ...
හරියට කබලෙන් වැටුනු මිනිහට තාච්චිය ඇන්නා වගේ...

දැන් ඉතින් මොනව කරන්නද, කට්ටියම සෙට් වෙමු නේද....
හෝවු... හෝ...වු...
සුරාව සූදුව නම් බෑ ඕං...
ලැජ්ජ බිම තියල ඕන දෙයක් බෙදන් කන්න...
කොටුව යනු රෙප් කොටු බව කරුණාවෙන් සලකන්න

මට මාර ෆිට්.....
හුඟ කාලෙකින් තමයි කොට්ටක් පැන්නේ. මේකට ඉතින් අපේ කස්ටිය හැමෝම මට උදවු කලානේ.
අහන්න නම් එපා කාගේ කොට්ටද පැන්නේ කියලා.

ඒව රහස්.අමුනලා... කරලා... කොට්ට පැනල බලද්දී 6කුත් ගහලනේ...

Last edited: