Okkoma Warella....!!! Loku Case Ekak

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඔන්න අද මම කොටුවක් පැන්නා..... :baffled::baffled::baffled:
    මට මාර ෆිට්.....
    හුඟ කාලෙකින් තමයි කොට්ටක් පැන්නේ. මේකට ඉතින් අපේ කස්ටිය හැමෝම මට උදවු කලානේ.
    අහන්න නම් එපා කාගේ කොට්ටද පැන්නේ කියලා. :P:P:P:P ඒව රහස්.

    අමුනලා... කරලා... කොට්ට පැනල බලද්දී 6කුත් ගහලනේ...
    හරියට කබලෙන් වැටුනු මිනිහට තාච්චිය ඇන්නා වගේ... :rofl::baffled::P
    දැන් ඉතින් මොනව කරන්නද, කට්ටියම සෙට් වෙමු නේද....
    හෝවු... හෝ...වු...
    සුරාව සූදුව නම් බෑ ඕං...
    ලැජ්ජ බිම තියල ඕන දෙයක් බෙදන් කන්න...

    කොටුව යනු රෙප් කොටු බව කරුණාවෙන් සලකන්න

    6a00d83451db8a69e2010536ba654d970c-800wi


    2770_MEDIUM.jpg


    sausage-fried-rice1.jpg


    FriedRice.jpg


    0984001165_lentil-rice-curry-a-recipe.jpg


    020707.jpg


    9504.jpg


    ice-cream-cone.jpg


    ice-cream.jpg


    0620_Ice_Cream.gif


    Pudin_de_pan.jpg


    pudin-arroz.jpg



     
    Last edited:
    • Like
    Reactions: dumasrc and Hayao