මේ රට අපේද!???

Mehema dekuth thiyenewa...1984/85 kale sri mahabodiya penene durate (40 m) vehicle walin yanne puluwan..ea nisa thamai LTTE ekete lehesi une athulateme gihin wedithiyanne..(thame main door eke thiyenewa bulet hole ekak) ea nisa ea than wale arakshawate tikak durin yane vehicle nam nawathwane eka hodai...anika ea than kiyanne Pitza hut ekawath Macdonalds wath newai...to visit on ur drive... :)
ea wage watina than walete tikak duk widala giyate paw na....man hithanne
mokade lesiyen labene de watina kamk nane apite...
ඔය කියන තර්ජන දැන් නෑනේ.අනික ඇයි දුප්පතා විතරක් දුක් විඳගෙන යන්නේ?
 
Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
hmm

නීති තියෙන්න ඕන/බදු ගහන්න ඕන/දඬුවම් දෙන්න ඕන ඒ ගැන කිසිම විවාදයක් නෑ.මම කියන්නේ මිනිස්සුන්ට ඒ දැනුම දෙන අතරෙම සමානව සලක්න බැරි ඇයි කියන එක විතරයි.නැත්තං හැමදාම බදු ගෙවන මිනිහා එතනමයි.ඇති හැකි එකා ඉස්සරහට යනවා....

Adahasak widiyate eaka aththa,...eath ade thiyene danaye mul karagaththa samajaye thula oyawage samanathma tha nam bala poroththu wenne amarui...loke swabawaye eakai...danaye balaye thiyene kena idiriyate yanawa..(mame kiyanne na eaka hari kiyala) api te ape uthukam kotese rate wenuwen karanne puluwan nam..me prashna godak aduwai..
 
Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
hmm

ඔය කියන තර්ජන දැන් නෑනේ.අනික ඇයි දුප්පතා විතරක් දුක් විඳගෙන යන්නේ?

ehema hithanne epa.., oye wage watina thanekate oneme welawake tharjanayak enne puluwan (Pap wahansete gahane haduwe ehe LTTE idala newai ne)
api gamu Sri mahabodiya udaharanayak widiyate...me poson ekete 2mil ppl ehe giya...ea aye apu wahana okkome ea lageteme giyanam...kochchare dum pramanayak sri mahabodiya awete radei da? eaken srimahabodiye te winashayak wai neda?

one nam 0.01% wahana walin lagate yanawa athi, eaka ea ayege modekame,...
 
Last edited:

Jdilexx

Member
Jul 7, 2010
189
7
0
:Dකොහොමද මල්ලි .හොඳින් ඉන්නවානේ? හොඳට ඉගෙනීමේ වැඩ කරගන්න.මිනිහෙක් වෙන්න!:yes:
හොඳින් ඉන්නවා අක්කි...ඉතිං කොහොමද අද නිවාඩුද....:D
මිනිහෙක් වෙන්න<----- මේක පොඩ්ඩක් තේරුණා මදි:rolleyes:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ලංකාවේ බොහෝ වැදගත් තැන්වලට යන්න නම් හැතැම්ම ගානක් පයින් යන්න වෙලා.
    මම ළඟදී හදිසියේ සීගිරියට ගියා යාලුවෙක් නිසා.හැතැම්මකට එහායින් වාහනේ දාලා පයින් යන්න ඕන.පාර්ක් එකේ වෙළෙන්දෝ ගහමරා ගන්නවා.ඔතන වාහන දාන්න එපා! මෙතන එපා!!

    ඒ මදිවට අනුරාධපුරෙත් එහෙමලු!අනික, අපි අපේ රටේ වැදගත් තැන් බලන්න සල්ලි දෙන්නත් ඕන.ඒ ගත්තත් කමක් නෑ,ඒ තැන්වල යමක් කෙරෙනවානම්.සමහර තැනක හරියට ටොයිලට් වත් නෑ.දූවිලි විමානේ.

    ඔයාලටත් අත්දැකීම් ඇති නේ?

    ඔය වගෙ තැන් වල අර වෙලද කාක්ක්කො අල්ලගෙන උන්ට ඕන විදියට පාවිච්චි කරනවා අනික උන් කොරන්නෙම හොර වැඩ
    ඒකට යන්න යාපනෙ ඉන්නෙ මාර මිනිස්සු ඇත්තටම හරිම අහිංසකයි තමන්ගේ වෙලද වියාපාරය වටේට පිරිසිදුව තබගන්නවා
    මොකද ඒ මිනිස්සු හිතනවා ඒ තැන නිසා තමයි ඒමිනිස්සු ජීවත් වෙන්නෙ කියල

    ලංකාවෙ අපෙ සමහර මිනිස්සුන්ට ඕවගෙ අගයක් නෑ එකයි ඔතන ප්‍රෂ්නෙ ඕක හදන්න මොකක් හරි වැඩපිලිවෙලක් හදන්න ඕනේ

    :D:yes:
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    ඔයා ගයිඩ් කෙනෙක්ද? මොකද්ද මේ දුෂ්කරතා ගැන විදේශිකයන්ගේ අදහස්?

    මම ගය්ඩ් ඇස්සිටන්ට් කෙනෙක් එත් දැන් තනියෙන් ටුර්ස් යනව
    සමහර අය බනිනව
    එත් ලස්සන නිසා බලන්න එනවා
    සමහර අය බැනල යනවා අයේ එන්නෙ න කියල යනව
    සමහර තැන් වලනති නිසා එයලට එපා වෙනව එයලට ඔන දෙවල් නැති නිස තරහ යනවා
    සැරයක් සිගිරියෙ උඩට ගිහින් එක්කෙනෙක්ට එකක් TOILET ඔන උනා මට මර එකක් CHATER කට්ට
    ඊට පස්සෙ මම අනිත් එක උඩ තියල අරයව පහල තියල පහලට ගිහින් අයෙ අනිත් අයව ගන්න උඩට අව

    kohomada dawasata eka digata deparak sigiriye udatai pahalatai nagala bahiina unama katta
    eta passe negombo walata vehicle eka drive karanna unama [manual vehicle]
    anith eka touristla ekka kaththa kara kara enna ona
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    ඔය වගෙ තැන් වල අර වෙලද කාක්ක්කො අල්ලගෙන උන්ට ඕන විදියට පාවිච්චි කරනවා අනික උන් කොරන්නෙම හොර වැඩ
    ඒකට යන්න යාපනෙ ඉන්නෙ මාර මිනිස්සු ඇත්තටම හරිම අහිංසකයි තමන්ගේ වෙලද වියාපාරය වටේට පිරිසිදුව තබගන්නවා
    මොකද ඒ මිනිස්සු හිතනවා ඒ තැන නිසා තමයි ඒමිනිස්සු ජීවත් වෙන්නෙ කියල

    ලංකාවෙ අපෙ සමහර මිනිස්සුන්ට ඕවගෙ අගයක් නෑ එකයි ඔතන ප්‍රෂ්නෙ ඕක හදන්න මොකක් හරි වැඩපිලිවෙලක් හදන්න ඕනේ

    ඇත්ත.........දෙමළ මිනිස්සු තමන් හම්බකරන තැන දෙවියන්ට වගේ නෙ සලකන්නෙ.............
    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඇත්ත.........දෙමළ මිනිස්සු තමන් හම්බකරන තැන දෙවියන්ට වගේ නෙ සලකන්නෙ.............
    :yes::yes:
    අපේ මිනිස්සු කරන්නේ අනිත් එකාව කපන්න බලනවා
    ඒක මම ගොඩක් දැකල තියෙන දෙයක්
    එකයි අපෙ මිනිස්සු ඔය වගෙ අසිකිත වැඩ කරන්නේ
    ඇත්තටම අපේ රටේ තියෙන පුරා ව්ධ්‍යාත්මක ස්ථානවල තමයි
    මේ වගේ දේවල් සිද වෙන්නෙ
    මේව අරක්ෂා කරගන්න නම් රජයෙන් හරි බලයලත් තැනකින් මොකක් හරි පියවරක් ගන්න ඔනේ
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    411
    83
    dan itin aandu walata bana bana indapalla.. mewata waga kiyanna oone hama lankawe kenekma.. trip ekak giyath beela bothal ehemehe daala enawa.. ratata adare kiwwata ewa pennanne na minissu..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    dan itin aandu walata bana bana indapalla.. mewata waga kiyanna oone hama lankawe kenekma.. trip ekak giyath beela bothal ehemehe daala enawa.. ratata adare kiwwata ewa pennanne na minissu..
    Mehemayi
    Anduwa Mewata Yam Neethimaya Deyak Karanna One
    Ape Minissunge sithuwili Wala weredda Thamai Oka
    Eththama Kiwwoth Ape Minissu Tenaka Giyoth Enne Ethana Jara Karala
    Eka Ithn Jana Wala Gathiyak Thamai

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අපේ මිනිස්සු කරන්නේ අනිත් එකාව කපන්න බලනවා
    ඒක මම ගොඩක් දැකල තියෙන දෙයක්
    එකයි අපෙ මිනිස්සු ඔය වගෙ අසිකිත වැඩ කරන්නේ
    ඇත්තටම අපේ රටේ තියෙන පුරා ව්ධ්‍යාත්මක ස්ථානවල තමයි
    මේ වගේ දේවල් සිද වෙන්නෙ
    මේව අරක්ෂා කරගන්න නම් රජයෙන් හරි බලයලත් තැනකින් මොකක් හරි පියවරක් ගන්න ඔනේ

    කිසි වැඩකට නැහැ...මම කියන්නෙ රජයයි මේවට වගකියන්න ඕනේ...වෙළඳුන්ට බැතිම්තුන්ට කිසිම සහනයක් නැහැ කිසිම සැලසුමක් නැහැ............
     
    මම ගය්ඩ් ඇස්සිටන්ට් කෙනෙක් එත් දැන් තනියෙන් ටුර්ස් යනව
    සමහර අය බනිනව
    එත් ලස්සන නිසා බලන්න එනවා
    සමහර අය බැනල යනවා අයේ එන්නෙ න කියල යනව
    සමහර තැන් වලනති නිසා එයලට එපා වෙනව එයලට ඔන දෙවල් නැති නිස තරහ යනවා
    සැරයක් සිගිරියෙ උඩට ගිහින් එක්කෙනෙක්ට එකක් TOILET ඔන උනා මට මර එකක් CHATER කට්ට
    ඊට පස්සෙ මම අනිත් එක උඩ තියල අරයව පහල තියල පහලට ගිහින් අයෙ අනිත් අයව ගන්න උඩට අව

    kohomada dawasata eka digata deparak sigiriye udatai pahalatai nagala bahiina unama katta
    eta passe negombo walata vehicle eka drive karanna unama [manual vehicle]
    anith eka touristla ekka kaththa kara kara enna ona
    *මේවට ඉක්මනින්/ආරක්ෂිතව ඉවත් කරන්න පුලුවන් වැසිකිලි තියනවා සමහර රටවල.&තැන්වල.
    * ගයිඩ්ලා කියලා දෙන දේවල් සමහර වෙලාවට පුදුම හිතෙනවා.මට ඇහුනා විදේශිකයෙකුට කියනවා සීගිරියෙදී...කාශ්‍යප මේක සහෝදරයට බයේ හැංගෙන්න ඉක්මනින් හදපු බලකොටුවක් කියලා..ඉතිං සුද්දා කියනවා වෙන්න බෑ..මේක කලාගාරයක් නේ-විමානයක්නේ කියලා.කොහොමද මර බයේ ඉන්න කෙනෙක් මේවගේ එකක් හදන්නෙ කියලා...
    *සෑහෙන බාරදූර රස්සාවක් නේ?:D
     
    dan itin aandu walata bana bana indapalla.. mewata waga kiyanna oone hama lankawe kenekma.. trip ekak giyath beela bothal ehemehe daala enawa.. ratata adare kiwwata ewa pennanne na minissu..
    දෙවිදිහකට සලකන කොට මිනිස්සුන්ගෙ වරදක් කියන්න පුලුවන්ද?:D

    pls lets not talk about anuradhapura and toilets..i have some bad experiences lol
    පබ්ලික් ඒවට නං මම ගිහින් නෑ. සමහර තැන්වල බොන්න වතුරවත් නෑ කියනවානේ