Hello SLT Mega line What are you doing

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
SLT එකට හැකියාව තියනව 2m එක මාසෙට 1500/= ගානෙ දෙන්න මම කියන්නෙ එ ගානට අපට දෙන්න කියලා එයාලට කොහොමටවත් ඒක පාඩු වෙන්නෙ නැ

දෙයි උබට බලන් ඉඳපන්
 
koku mama

Member
May 26, 2010
180
6
0
ඔන්න දැන් හරි

mephotoekayaluwookkotam.gif

දැන් හරි ඒ උනාට අපේ ඉල්ලීම තමයි මාසෙට රැපියල් 1500 2mbps line eka දෙන්න කියන එක
‍එහෙම දුන්න කියල පාඩු වෙන්නෙ නැ
 
koku mama

Member
May 26, 2010
180
6
0
hure hureeeeeeeee api dinuwa

hure hureeeeeeeee ape meheuma sarathakai SLT eken internet eka speed karala masika gaastuwa adu karanawalu

mama net eka haraha karana lada meheyumath mekata hetuwak wenna ati kiyala mama hitanawa kohoma unath Elakiri ekenuma mata pathichara dakwapu hamotama sthuti meka api hamogema jayakghanayak sri lankawe jayakghanayak me pahasukama ratata wadadai lesa bawita karana men awasana watawata mama illa sitinawa
 
koku mama

Member
May 26, 2010
180
6
0
හුරේ හුරේ අපි දිනුවා

හුරේ හුරේ අපි දිනුවා

‍අපේ උත්සහය සාර්ථකයි

ඉන්ටර්නෙට් එක ස්පීඩ් කරනවලු මාසික ගාස්තුව අඩු කරනවලු
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
hure hureeeeeeeee ape meheuma sarathakai SLT eken internet eka speed karala masika gaastuwa adu karanawalu

mama net eka haraha karana lada meheyumath mekata hetuwak wenna ati kiyala mama hitanawa kohoma unath Elakiri ekenuma mata pathichara dakwapu hamotama sthuti meka api hamogema jayakghanayak sri lankawe jayakghanayak me pahasukama ratata wadadai lesa bawita karana men awasana watawata mama illa sitinawa

eth eken apita wadak naha apita adsl denne nane. eth mata ekenma sathutui ape anith un hari godane :):)
 
anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ada 10 witara idan net pattama slow wela ban, mun bill ekanan ewanawa rate nathi tax add karala, 1243 kiyala wadak na ban :no::no::no::no::no::no::no:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    hure hureeeeeeeee ape meheuma sarathakai SLT eken internet eka speed karala masika gaastuwa adu karanawalu

    mama net eka haraha karana lada meheyumath mekata hetuwak wenna ati kiyala mama hitanawa kohoma unath Elakiri ekenuma mata pathichara dakwapu hamotama sthuti meka api hamogema jayakghanayak sri lankawe jayakghanayak me pahasukama ratata wadadai lesa bawita karana men awasana watawata mama illa sitinawa

    හුරේ හුරේ අපි දිනුවා

    ‍අපේ උත්සහය සාර්ථකයි

    ඉන්ටර්නෙට් එක ස්පීඩ් කරනවලු මාසික ගාස්තුව අඩු කරනවලු

    kawadada oka wenne, and kohomada wenne kiyapankoooo
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    mamath 2008 idala illala, 2010 tamai connection labune balapanko
    lol
    mama thursday apply kala..
    friday balanna avith kivva kanuka hitawanna wenawa kiyala....mark karala giya...
    saturday avith kanuwa hitola giya....
    sunday holiday...
    monday avith aire karala giya.....
    tuesday uda balagena hitiya...
    wednesday phone line ekai,ADSL line ekaki dunna....
    1 week vitharai giye....:D
    thama ADSL use kale ne...eth hama masema rental eka gewanawa.....mama use karanne Wimax..
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    රට හදන්න රජුන්ට බැරිනම් අපි අපිව හදාගමු

    කවදා කියට කොහොම දෙනවද කියලනම් දන්නෙ නැ ඒ උනාට දැනට ADSL නැති පලාත් වලටත් දෙනවලු හැබැයි ‍ඔය කියන විදිහට දෙයි කියල බලන් හිටියොත් නම් දෙන එකක් නැ අපි ඉල්ලන්න ඔන ඒ වගේම තමයි ඔයාලට SLT ADSL ගැන ප්‍රශ්න තියනවනම් අසාදාරණ වෙනවනම් විදුලි සංදේශ කෝලමට ලියන්න මෙ ප්‍රශ්නෙදි විතරක් නෙමෙයි ඔයාලට වෙන හැම අසාදාරණයකදිම ඊට විරැද්ධව කතා කරන්න නැගීසිටින්න පුරැදු වෙන්න ඇත්තටම මට හරි සතුටුයි දැන් අපේ රටේ එහෙම ප්‍රවනතාවයක් තියනව මතකනේ රැපවහිනියෙදි මර්වින් සිල්වට උන සිද්දිය ඇයි තව මේ ඊයේ පෙරෙයිදා පේරාදෙනිය කැම්පස් ‍එකේදි එස් බී ට උන සිද්දිය ආසාදාරනය ඔයාට නොවෙන්න පුලුවන් ඒත් එ අසාදාරණය කවදා හරි ඔයාටත් එනවමයි එනිදා දැන්ම කතා කරන්ක අසාදාරනයට විරැද්ද වන්න
     
    koheda ban ADSL denne. mama inne gampaha paththe ape gedara idan gampahata 8km withara athi. eth apitawath ADSL denne naha, adugane apita telephone line ekak gannawath loop nahalu. maha kalakanni inne SLT eke
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    koheda ban ADSL denne. mama inne gampaha paththe ape gedara idan gampahata 8km withara athi. eth apitawath ADSL denne naha, adugane apita telephone line ekak gannawath loop nahalu. maha kalakanni inne SLT eke

    මචන් උබට දෙන්නෙ නෑ වගෙම අපෙ තියන ලයින් එකෙ කෙබල් මරු කරන්න ලංකවෙ කෙබල් සහ ෆොන් නැතිලු......එ දෙකම නැත්තම් ටෙලිකොම් එක තිබිල මොකටද ???? ලයින් එක හදනකම් රෙන්ටල් එකට මොකක් හරි සදාරණයක් කරන්න කිවුවහම හරි නත්තම් විසන්ධි කරන්නලු.......ලංකවෙ සේවා සපයන ආයතන වලට අලවියෙන් පසු සේවාව ගැන අමුතුවෙන්ම කියා දෙන්න වෙලා තියෙන්නෙ.........
     
    chasabaja

    Member
    Nov 9, 2007
    6
    0
    0
    කෝකටක්.

    තනියම මම කෑ ගැහුවට වැඩක් නැ අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන ජනාදිපතිතුමාටවත් කියමු එතුම‍ සලකල බලයි අඩු මුදලට වැඩි speed internet connection එකක් දෙන්නෙ කොහොමද කියල

    කෝකටත් යටට ඇදලා ගියයාත් තමා හොද...
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    hehe ai bn umbalage ochchra net case?man dan 5yrs ADSL use karnwa,ehema loku case ekak kawadawth wela na(fiber cut unama karanna deyak nane)