___~~~ සුභ ගමන් නුඹට ~~~___

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
___~~~ සුභ ගමන් නුඹට ~~~___

ඔන්න අදත් මම වෙනස් ආකාරයේ නිර්මාණයක් කළා.අද මගේ අතින් එළකිරියේ ඉන්න මගේ ඔයාලගේ මිතුරියකට සුභ පතන්න නිර්මාණයක් ලියැවුනා.එයා හෙට ලංකාවෙන් දුර රටකට යනවා.විශේෂත්වේ මොකක්ද දන්නවද, එයා හුගාක් සතුටින් යන්නේ පෙරුම් පුරාගෙන බලාගෙන හිටිය එයාගේ ආදරය ලඟට.ඉතින් ඒ මිතුරියට එළකිරිය වෙනුවෙන්,අපේ හැම යහළුවෙකු,යෙහෙලියෙකු වෙනුවෙන් මම මේ සුභ පැතුම තිලිණ කරනවා.ඔයාලගෙත් සුබ පැතුම් මෙතනට එක කරන්න කියලා ඉල්ලා සිටිනවා.:love:


9a79cl.png