මුස්ලිම් කාන්තා වස්ත්‍රය..

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
කෙලියා තාප්පෙට . දැන් මොකෝ කරන්නේ . පොතේ තියන්නේනම් අපේ දෙවියෝ තමයි බලවත් කියල. එහෙම නෑ කිවොත් දන්නවනේ...... මොකද වෙන්නේ කියල . ඔන්න නරකයි කියන එපා .:angry::angry::angry:

hehe Saho A' Balawath kiyana Devi kenama thamai kalin Ara (anith aagame )potheth Inne... oyata Kristhiyaani Aya ge Sarwa baladaari Deviyan wahanse Kiyana kena kawda kiyala mula Indalama Egena ganna wenawa.. nikarune oyama kelaa gattha neyda Taappeta...:baffled: :baffled:
 
May 20, 2010
174
29
0
ගැනුන්ගේ වස්තරේ කෙසේ වෙතත් සිරාජ් ලගඩිම මතක වස්තරේ පුජා කරගනී වගේ අනේ මොඩ සිරො තො මේකේ කුරනේ ෆොටො කොපි ගැහුවට තම්බි පොන්නයො කියන එකත් මොලෙ නැති අමනයො කියන එකත් කාලකන්නි ජතියක් කියන එකත් වහන්න බෑ නෙ බන් උබ නබියගෙ හොර ශොට් එකකද කොහෙද කොයි වෙලේ බැලුවත් ඔය පොත පෙරලගත්ත ගමන් නේ
 
  • Like
Reactions: bizzare

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0

ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිඛෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය. අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.:(

Well you got a point here. Indecent exposure is bad for anyone. Indecent exposure could provoke thoughts and feelings
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හරියට සිරජ්ට වෙන දේ වගේ . කට ඇරියොත් නෑමක් :lol::lol::lol::lol:

Buddist ayata meka namak Whose who b'live in God meka kamak ....this is the reality :D

Mhcan mokada wenne kiyala marunama bala gamu ...........

See you on the day of the Judgement ?

May you find the Truth .................... Truth will set you free

God Bless you
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Buddist ayata meka namak Whose who b'live in God meka kamak ....this is the reality :D

    Mhcan mokada wenne kiyala marunama bala gamu ...........

    See you on the day of the Judgement ?

    May you find the Truth .................... Truth will set you free

    God Bless you

    Ameen!! :D:yes::D
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඇත්තට මොකද වෙන්නේ :P

    ඔය ‍එකම දෙවියන්ලාගෙන් කෝ දෙයියොද හරි දෙයියො මුස්ලිම් දෙයියොද? කිතිනු දෙයියොද?:lol::lol::lol:

    Kollo according to Buddism wht will happen if you condemn others? God's Law is Universal We B'live there is a law giver

    There is Only one God but Catholics call him There God, Muslims call him Allah

    But the Truth is he is your God & My God , THere is only one Almighty God ....There is a Created God & Uncreated God .... Lord Buddha spoke about uncreated God (Nirvana, Cuase & Effect, Universal Law or whtever u call )

    Mchan This is the Funny part of this argument those who disbelive always used to disbelive those who B'live always use to take it seriously

    This is why its very hard to Atheist to become a b'lver and its very easy to beliver to become atheist
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    hehe Saho A' Balawath kiyana Devi kenama thamai kalin Ara (anith aagame )potheth Inne... oyata Kristhiyaani Aya ge Sarwa baladaari Deviyan wahanse Kiyana kena kawda kiyala mula Indalama Egena ganna wenawa.. nikarune oyama kelaa gattha neyda Taappeta...:baffled: :baffled:

    ඇත්තෙන්ම නෑ . මටනම් ඉස්ලාමයේ සදහන් දෙවියන්වත් ක්‍රිස්තියානි ආගමේ සදහන් සර්ව බලදාරී දෙවියන් ගැනවත් .සත පහක විශ්වාසයක් නෑ . හැබැයි මට එක දෙයක් අනිවාර්යෙන්ම කියන්න පුළුවන් . මොන ජගත් උනත් මොන මැවුම් කරුවා උනත් . ඒ කට උනත් එක දෙයක් පොදුයි . ඒ ඒ සම දෙනාම අනිත්‍යයි , දුකකයි , අනාත්මයි . ඒ සම සියලු කෙනෙක්ම වයසට යන ලෙඩ වෙන කවද හෝ මරණයට පත්වෙන අය. ඉතින් මම කිසිම කෙනෙක්ව ලොකු නෑ . මම තපෙට කෙල ගතෙත් නෑ:yes::yes::yes:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Buddist ayata meka namak Whose who b'live in God meka kamak ....this is the reality :D

    Mhcan mokada wenne kiyala marunama bala gamu ...........

    See you on the day of the Judgement ?

    May you find the Truth .................... Truth will set you free

    God Bless you

    See you on the day of the Judgement ? :lol: lol: lol: lol: lol: lol: lol: lol:
    මැරී මැරී උපදින සංසාරේ එවන් විශේෂ දියක් කොයිද ? අනිත්‍ය හිරු සදු නැති වූ දින දවස් ගෙවියමක් කොයින්ද ? දවසක් ඇති වන්නේත් හිරුට සාපේක්ෂව පොලවේ ගමන් කිරීමෙන් . මේවා ගැන අවබෝදයක් නැතිව මේ කියන සුරඟන කතා වලට හිනා වෙනවා හැරෙන්න වෙන කුමක් කරන්නද ?
     
    Rana Rala

    Member
    Nov 16, 2009
    292
    24
    0
    Lost Heaven
    1zn68tt.jpg
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    ඇත්තටම අද වෙලා තියනෙත් මේ දේම තමයි. මේ දේවල් කිව්වේ දෙවියන් නෙමයි උනත් අද මේවා ඇස මනාපිටම ඔප්පු වෙලා තියනවා. නමුත් අපේ කට්ටිය තාමත් බලාපොරොත්තු වෙන්නේ බටහිර දෙවියන්ගේ උපකාර .
     
    kingrawana

    Member
    Jan 17, 2009
    100
    15
    0
    සිංහලේ
    මෙතන අපිට දෙකක් තියෙනවා නිදහසේ තිරනයක් ගන්න

    1. දෙවි කෙනෙක් ඉන්නවා
    2. දෙවි කෙනෙක් නැහැ

    හරි නිදහස් තිරන නේද??

    See you on the day of the Judgement ?

    ela bro, will see you..

    :yes::yes::yes::yes:
     
    Last edited:

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරුදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ යුතුකමක් වන්නේය.:yes:

    ෆර්දා යන්නෙහි අරාබි වචනය හිජාබ් යන්නය. යම් දෙයකින් වසාගන්නේද එයට හිජාබ් යනුවෙන් හැඳින්වෙයි.
    කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත.
    ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක.

    —නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය. (අල්-කුර්ආන් 33: 59).

    ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිඛෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය. අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.:(

    මචන්.. ඔක්කොම හරි කියමුකෝ.. එත් උඹ මෙහෙම දෙයක් කියල තියෙනවා...
    "
    කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත."
    මෙහෙම විධාන කරන්න උඹලගේ දෙවියන්ට හරි කාට හරි තියෙන අයිතිය මොකක්ද?
    මෙහෙම හිතපන්.. ගැහැණු කෙනෙකුට මට අවවාදයක් දෙන්න පුළුවන් ඇඟ වැහෙන විදියට ඇඳන් යන්න කියල.. එක පිලි පදින පිලි නොපදින එක එයාගේ වැඩක්.. මම කොහොමද නියෝගයක් දෙන්නේ මම අඳුරන්නේ වත් නැති කෙනෙකුට?
    එක සදාචාරාත්මක නෑ නේද?
    ඒ නිසා අවවාදය සහ නියෝගය කියන දෙකේ වෙනස තේරුම් ගන්න බැරි ආගමක් විදියටයි ඉස්ලාම් ආගම මම දකින්නේ..
     
    • Like
    Reactions: bishop

    එහෙම වෙන්නේ කොහොමද පොතේ තිබ්බොත් තිබ්බම තමයි . යේ එක හරිද වැරදිද වැඩක් නෑ . එක කරන්ඩ බැරිනම් ඉතින් අපි දන්නවා සමදනේ සතපන හැටි . :lol: :lol::lol::lol::lol::lol:( හැබැයි කට්ටියට හුරිව දෙන්නෙත් වහල තියන්නද ? )
     
    kingrawana

    Member
    Jan 17, 2009
    100
    15
    0
    සිංහලේ
    මචන්.. ඔක්කොම හරි කියමුකෝ.. එත් උඹ මෙහෙම දෙයක් කියල තියෙනවා...
    "කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත."
    මෙහෙම විධාන කරන්න උඹලගේ දෙවියන්ට හරි කාට හරි තියෙන අයිතිය මොකක්ද?
    මෙහෙම හිතපන්.. ගැහැණු කෙනෙකුට මට අවවාදයක් දෙන්න පුළුවන් ඇඟ වැහෙන විදියට ඇඳන් යන්න කියල.. එක පිලි පදින පිලි නොපදින එක එයාගේ වැඩක්.. මම කොහොමද නියෝගයක් දෙන්නේ මම අඳුරන්නේ වත් නැති කෙනෙකුට?
    එක සදාචාරාත්මක නෑ නේද?
    ඒ නිසා අවවාදය සහ නියෝගය කියන දෙකේ වෙනස තේරුම් ගන්න බැරි ආගමක් විදියටයි ඉස්ලාම් ආගම මම දකින්නේ..

    පිස්සුද බන් අල්ලා තමයි ගෑණු මැව්වේ, අල්ලා තමයි most near ඒක නිසා සදාචාරාත්මකද, අඳුරනවද කියන එක අදාළ නෑ..:lol::lol:
    පිරිමි ඔච්චර අසහන කාරයෝ විදිහට මවල තියෙද්දී ඔක්කොම හරියන්නේ කොහොමද??:lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    See you on the day of the Judgement ? :lol: lol: lol: lol: lol: lol: lol: lol:
    මැරී මැරී උපදින සංසාරේ එවන් විශේෂ දියක් කොයිද ? අනිත්‍ය හිරු සදු නැති වූ දින දවස් ගෙවියමක් කොයින්ද ? දවසක් ඇති වන්නේත් හිරුට සාපේක්ෂව පොලවේ ගමන් කිරීමෙන් . මේවා ගැන අවබෝදයක් නැතිව මේ කියන සුරඟන කතා වලට හිනා වෙනවා හැරෙන්න වෙන කුමක් කරන්නද ?

    මෙවාට පිලිතුරු දෙන අපිට ගාහන්න ඕනැ මචන් උමට උබෙ මතෙම හිටපන්... මම උබට මුකුත් කියන්නෙ නැ ... මම නම් කියන්නෙ අපිට ජිවිතේ කියන්න හොද පාඩමක් කියලයි ..... නිර්මනවාදය මම පිලිගන්නවා ... දැන් උබ කියන්න පුලුවන් උබෙ ගෙදර ඉබෙටම අර උබ කිව්වා වගෙ ඉර එහාට මෙහාට ගිය පමනින් හැදිවි කියලා ... මෙලොකය උබට නිකම්ම නිකන් තනැක් වුනාට මෙක ඉතා සන්කිර්න ලොකයක් ගොඩාක් අයට මෙක සුරගන කතා නමුත් යාතර්ත්ය පෙනවට වඩා ගොඩාක් වෙනස් ඕනැම හොද නිර්මනයක් පි‍ටුපස හොද මොලයක් තියෙන්න ඕනැ

    සමහර අය හොරෙන් වැරදිකරනවා...... මනුශ්ය ලෝකයෙ ඇස් වහාලා.... නමුත් ස්භව දර්මයෙන් අපිට ගැලවිමක් නැ.. මෙකට අපි විනිස්ච්ය යනුවෙන් කියමු , නුබලා කර්ම නියම කියමු

    අපේ බයිබලයෙ තියෙනවා මුතු උරන් ඉදිරියේ දාන්න එපා කියලා මොකද උන්ට එවායේ වටිනාකමක් තෙරෙන්නෙ නැති නිසා

    උබට දෙවියන්ගෙම පිහිටයි.... පියනනි මොවුන් නොදැන කල වරදට සාමව දුන මැනව