hadanawata wada hodai aluth akak ganna aka. oka hadala podi loose akak hari giyoth ube motherboard akath iwerai
මගේ මචන් බැටරි ඩෙඩ් වෙලා තිබ්බා මම හිතුවෙ වෙන අප්සෙට් එකක් කියල අපේ ගෙවල් පැත්තෙ ටී වී රෙපයාර් කරන කෙනෙක් ඉන්නවා ඩයල් එක කිවුවා හදල දෙන්නම් කියල මෑන් ගාවටගෙනිහින් තමා බැටරිය දාගත්තෙ(ගෙනිච්චට පස්සෙතමා දැනගත්තෙ බැටරි ය අවුල් කියල)
පොඩ්ඩක් බලපන් උඹලගෙ පැත්තෙ ඉලෙක්ට්‍රිකල් වැඩ කරන අය දන්නව ඇති යූ පීස් එක රෙපයාර් කරන්න

machan battery eka replace karanna kohetawath geniyanna one na.. eka thaniyen karaganan puluwan job ekak
habai parissamen karanna one.. mokada bariwelawath switch on wela inverter eka wada karanna gaththoth 230V AC wadinna puluwan



