Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    ඩොමේන් විකුණන එකෙක් එළකිරියේ හිටියා. උගෙන් ගනින්. උ කස්ටමර් ස'විස් එක කරන්නෙත් එළකිරියේ ත්‍රෙඩ් දාල. :ROFLMAO:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    guys, mata business email ekak hadaganna ona. ex - [email protected]
    steps tika kiyala denna puluwanda. and awuradata cost eka kohomada?
    Spaceship.com එකෙන් .com Domain එකක් ගන්න Promo - COMPROS දුන්නා නම් $ 2.90 කට වගේ ගන්න පුළුවන්

    ඊට පස්සේ Zoho වගේ Service එකක් Use කරලා Free Mail Account එක හදා ගන්න AI කෙනක් ගෙන් ඇහුවා නම් පියවරෙන් පියවර Zoho හදා ගන්න හැටි කියල දෙයි.

    නැතිනම් අපෙන් Shared හොස්ටින් පැකේජ් එකක් ගන්න එකෙන් ඔයාගේ Domain එක Use කරලා [email protected] වගේ E-mail address ඔයාට Unlimited හදා ගන්න පුළුවන් https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html අපෙන් ගන්නවා නම් Shared Hosting පැකේජ් එක මම ඔයාට සම්පුර්න Setup එකම Free කරලා දෙන්නම්.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,902
    1
    6,761
    113
    Spaceship.com එකෙන් .com Domain එකක් ගන්න Promo - COMPROS දුන්නා නම් $ 2.90 කට වගේ ගන්න පුළුවන්

    ඊට පස්සේ Zoho වගේ Service එකක් Use කරලා Free Mail Account එක හදා ගන්න AI කෙනක් ගෙන් ඇහුවා නම් පියවරෙන් පියවර Zoho හදා ගන්න හැටි කියල දෙයි.
    Spaceship එකෙන්ම දෙනවා 1 mailbox එකක් $1 month. හැබැයි ZoHo link කරා ගන්න එක ලේසියි free
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,131
    779
    113
    Darkweb
    www.darkweb.dk
    @sajith.xp.pk
    domain eka buy karanna, vps ekak thiyenonam eke mail server eka free host karaganna puluwan. nathnam wena site walin ganna wenne

    hora method - cloudflare ekata domain eka connetc karama, free emails hadanna puluwan. habayi, emails receive witharayi karanna puluwan. But, gmail eken email send karanna puluwan wenna hadanna puiluwan limit nathiwa free. me deka combine karama full email ekak free labenawa limit nathiwa. But, send karana emails walin oyage personal email address eka expose wenawa wadipura details baluwoth, anyway, this is a really good way. emails scipt ekakin unath yawanna puluwan.
     
    • Love
    Reactions: sajith.xp.pk

    justasking

    Junior member
  • Jul 28, 2026
    41
    19
    8
    Spaceship.com එකෙන් .com Domain එකක් ගන්න Promo - COMPROS දුන්නා නම් $ 2.90 කට වගේ ගන්න පුළුවන්

    ඊට පස්සේ Zoho වගේ Service එකක් Use කරලා Free Mail Account එක හදා ගන්න AI කෙනක් ගෙන් ඇහුවා නම් පියවරෙන් පියවර Zoho හදා ගන්න හැටි කියල දෙයි.

    නැතිනම් අපෙන් Shared හොස්ටින් පැකේජ් එකක් ගන්න එකෙන් ඔයාගේ Domain එක Use කරලා [email protected] වගේ E-mail address ඔයාට Unlimited හදා ගන්න පුළුවන් https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html අපෙන් ගන්නවා නම් Shared Hosting පැකේජ් එක මම ඔයාට සම්පුර්න Setup එකම Free කරලා දෙන්නම්.
    machan umbage promo eka use karala domain ekak gatta
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,395
    4,626
    113

    justasking

    Junior member
  • Jul 28, 2026
    41
    19
    8
    Spaceship.com එකෙන් .com Domain එකක් ගන්න Promo - COMPROS දුන්නා නම් $ 2.90 කට වගේ ගන්න පුළුවන්

    ඊට පස්සේ Zoho වගේ Service එකක් Use කරලා Free Mail Account එක හදා ගන්න AI කෙනක් ගෙන් ඇහුවා නම් පියවරෙන් පියවර Zoho හදා ගන්න හැටි කියල දෙයි.

    නැතිනම් අපෙන් Shared හොස්ටින් පැකේජ් එකක් ගන්න එකෙන් ඔයාගේ Domain එක Use කරලා [email protected] වගේ E-mail address ඔයාට Unlimited හදා ගන්න පුළුවන් https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html අපෙන් ගන්නවා නම් Shared Hosting පැකේජ් එක මම ඔයාට සම්පුර්න Setup එකම Free කරලා දෙන්නම්.
    pm kara machan
     
    • Like
    Reactions: Nadun26