2010 July 15 - Love Show with GOMI! (EK Radio)

Nov 19, 2006
2,783
17
0
~With Speed~
hehe ehenam ehema karamu :yes: ela wadak karamu machan me ape Mal Babath inne Video eka hadanna full support eka dei:yes::yes:

:D ya mcn,elama ekak wenna ona mathakaye redena ekak

ehenam mama yanawa mcn yanawa kiwe thread ekin radio eka on wedawagayak thiyenawa karala nidaganna ona mama ada thamai 1st meka ahanna puluwan une :) gomi elata karanawa :D punchi kella diwunu wela :D

gn,bs! all
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අහඹුවෙන් වෙරළ දෙස
    දෙනෙත් විහිදුනි
    අරුමයක් නැත
    එදා දුටු මෙන්
    නිල්වන් දිය දහර
    වසා උඩුගුවනේ රජයන
    නිල් දියෙන් පැහැය වූ
    අහස්කුස පෙර තිබූ ලෙසමය
    අවට නෙත් යොමා බැලීමි
    නුඔ නැතක් මා ලග
    තැබූ පියසටහන්
    නොමැකී නටඹුන්ව ඇත
    අවැසි වුව
    මකා දමන්නට…..
    බලා ඉමි මම සයුරු කොනට වී
    රළ පහරවිත් තැබූ
    පිය සටහන්
    මකා යනතුරු.....