Strictly ..............!!! part-2

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මචන් මට ප්‍රශ්නයක් තියෙනවා... ඇහුවාට කමක් නැද්ද දන්නේ නැහැ... ඒත් දන්නේ නැති නිසා කාගෙන් හරි අහලා දැන ගන්න හිතුවා, :confused::confused:
(මම විද්‍යාත්මක වචන දන්නේ නැහැ මගේ භාෂාවෙන් අහන්නම්):baffled::baffled:


මචන් කෙල්ලෙක් Date උනාට පස්සේ දින 15ක් පමණ යනතුරු ලිංගිකව එක් වී ශුක්‍රාණු ඇතුලේ දැම්මට ලමයෙක් හම්බුවෙන්නේ නැත්ද..??? :confused::confused:

මමත් ඔය ප්‍රශ්නෙට උත්තර හොයනවා.. "සරු කාලයේ" තමයි pregnant වෙන්න පුලුවන් කියලා කියනවා, ඒත් හරියට මොන දවස්ද කියලා පැහැදිලි කරලා නෑ කොහෙවත් :confused::confused:
site එකක තිබ්බ මෙහෙමලු වෙන්නෙ :rolleyes:


උපත් පාලනය සඳහා භාවිත කරන පැරණි ස්වාභාවික ක්‍රම 1

කැලැන්ඩර් ක්‍රමය
∎ කැලැන්ඩර් ක්‍රමය අනුගමනයට පෙර කාන්තාව විසින් අවම වශයෙන් චක්‍ර හයකවත් චක්‍රයකට අයත් දින ගණන ගණනය කළ යුතුවේ.
∎ මාසික ශුද්ධිය පටන් ගන්නා දවස පළමු දිනය ලෙස ගනු ලැබේ.
සරු කාලය ගණනය කිරිම
• ප්‍රථමයෙන් එම කාන්තාවගේ කෙටිම ආර්තව චක්‍රයෙන් දින දහඅටක් අඩු කළ යුතු අතර දිගම ආර්තව චක්‍රයෙන් දින දහයක් අඩු කළ යුතුය.
• එවිට ලැබෙන මූල් අගය සරු කාලයේ පළමු දවස අතර දෙවන අගය සරු කාලයේ අවසාන දිනය වේ.
• මෙම කාලය තුළ සංසර්ගයෙන් වැළකි සිටීම කළ යුතුවේ.
• කැලැන්ඩර ක්‍රමයේදී පහත දෑ උපකල්පනය කෙරේ.
1 අණ්ඩයට සංසේචනය විය හැක්කේ ඩිම්බහරණය සිදු වී පැය 24 ක් තුළය යන වග
2 ශුක්‍රාණුවලට පැය 48ක පමණ කාලයක් පමණ සංසේචනය වී යුක්තාණුවක් ඇති කිරීමේ හැකියාව ඇති බව
3 ඩිම්බහරණය දින 12-16 ත්අතර සිදු වන බව


මේක කියෙව්වාට පස්සෙ තවත් :confused::confused::baffled::confused::confused:
 
Last edited: