මචන් මට ප්‍රශ්නයක් තියෙනවා... ඇහුවාට කමක් නැද්ද දන්නේ නැහැ... ඒත් දන්නේ නැති නිසා කාගෙන් හරි අහලා දැන ගන්න හිතුවා,
(මම විද්‍යාත්මක වචන දන්නේ නැහැ මගේ භාෂාවෙන් අහන්නම්)
මචන් කෙල්ලෙක් Date උනාට පස්සේ දින 15ක් පමණ යනතුරු ලිංගිකව එක් වී ශුක්‍රාණු ඇතුලේ දැම්මට ලමයෙක් හම්බුවෙන්නේ නැත්ද..???![]()






Niyama wistara tikak. Thanks for sharing this with us.
Adults Only But patta!
Rep +

