Obage jaathiyata me thread eke chandayak denna

who are you ?

  • Total voters
    205
Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    Gazaly රුපියල් 100 කතාවක් කියලා මොනවද ඔප්පු කරන්න හදන්නෙ?:angry:
     
    paypalhelp

    Member
    Jul 15, 2010
    75
    0
    0
    පැටියා;7909541 said:
    Kawda baya meya?
    Uba sinhalen neweida oya kotala tiyanne? Illan p* eraganna epa hode :D

    ithin yako mama sinhala ne... mata sinhalen type karanna thogen awasara ganna onada?
     
    paypalhelp

    Member
    Jul 15, 2010
    75
    0
    0

    උබ කොට් කරලා ති‍යෙන්නෙත් ෆෙක් එහෙකින් අපු එකෙක් නෙද?උබෙ ෆෙක් එක හින්දද ඌව ෆෙක් කි‍යලා උබට පෙනෙන්නෙ නැත්තෙ!

    උඹ මෙතන සද්දෙ දාන්නෙ නිකම් මහා කලු සිංහලයා ගෙ අහවල් එක හොදපු එකා වගෙ නෙ!! ඒ උනාට නික් එක බින් ලාඩන්.. ලොල්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    ඔව් මාත් ඔකාගෙන් අහන්න හිටි‍යෙ ඔක තමා! ඌ අහගන්න හදන්නෙ ප්‍රොපෙට් ගෙ ඉදන්ම ජාතකෙ!

    මචො උබ ඉන්න තැන අරාබියෙන් ලියලා තියෙන්නෙ ඇයි ? අපි හොයන් එනවට බය නිසාද:rofl:,උබ ඉන්නෙ කන්දහාර්'වල ගල් අස්සෙද​
     
    paypalhelp

    Member
    Jul 15, 2010
    75
    0
    0
    මමත් සිංහල කොල්ලෙක්.. නිකම්ම නිකම් ගොබ්බ සිංහල නෙමේ දකුණේ නියම සිංහල පරම්පරාවකින් එන කොල්ලෙක්.. අපේ ජාතිය ගොඩක් උසස් අය ඉන්නවා.. ඒත් හැමෝම නෙමේ, දැන් ඉන්න ගොඩක් උන් කරන්න උන් හෙලුවෙන් ඉදන් අනිත් උන්ට අදුම් ඇද ගන්න කියන එක. දැන් බලපන් මුන් මෙතන දා ගෙන උඹලට බණ කියනවා.. මස්/මාළු ගිල ගිල මුස්ලිම් උන් හලාල් කරන එකට බනිනවා.. අප මහා බෝසතානන් වහන්සේත් දේශනා කළා "කෙනෙක් වසලයෙක් වෙන්නෙ ආගමෙන්,ජාතියෙන් නෙමෙ කියලා... කෙනෙක් වසලයෙක් වෙන්නෙ කරන ක්‍රියාවෙන් කියලා" එත කොට ඉතින් හිතා ගන්න පුලුවන් නෙ මුන් ගැන?:P
     
    bin laden

    Banned

    මචො උබ ඉන්න තැන අරාබියෙන් ලියලා තියෙන්නෙ ඇයි ? අපි හොයන් එනවට බය නිසාද:rofl:,උබ ඉන්නෙ කන්දහාර්'වල ගල් අස්සෙද​

    එවා හිතන්න එපා මචො! උබ ඔච්චර මම ඉන්න තැන ගැන උනන්දු නම් ගුගල් ට්‍රාන්ස්ලෙෂන් ගිහින් කොපි පාරක් දාලා බලපන්! (ඇරබික් - ඉන්ග්ලිශ්)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මමත් සිංහල කොල්ලෙක්.. නිකම්ම නිකම් ගොබ්බ සිංහල නෙමේ දකුණේ නියම සිංහල පරම්පරාවකින් එන කොල්ලෙක්.. අපේ ජාතිය ගොඩක් උසස් අය ඉන්නවා.. ඒත් හැමෝම නෙමේ, දැන් ඉන්න ගොඩක් උන් කරන්න උන් හෙලුවෙන් ඉදන් අනිත් උන්ට අදුම් ඇද ගන්න කියන එක. දැන් බලපන් මුන් මෙතන දා ගෙන උඹලට බණ කියනවා.. මස්/මාළු ගිල ගිල මුස්ලිම් උන් හලාල් කරන එකට බනිනවා.. අප මහා බෝසතානන් වහන්සේත් දේශනා කළා "කෙනෙක් වසලයෙක් වෙන්නෙ ආගමෙන්,ජාතියෙන් නෙමෙ කියලා... කෙනෙක් වසලයෙක් වෙන්නෙ කරන ක්‍රියාවෙන් කියලා" එත කොට ඉතින් හිතා ගන්න පුලුවන් නෙ මුන් ගැන?:P
    Sure da? Ammagen ahala confirm karaganin. :D
    Uba qwa kathawa nam sahathila aththa. Kriyawen tamai kenek wasalayek wenne. Ahuwata taraha wenna epa. Oya mahaththayage kriyawa hoda wedi hindada oya namata pahalin rathu kotuwak wetila tiyanne? :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    එවා හිතන්න එපා මචො! උබ ඔච්චර මම ඉන්න තැන ගැන උනන්දු නම් ගුගල් ට්‍රාන්ස්ලෙෂන් ගිහින් කොපි පාරක් දාලා බලපන්! (ඇරබික් - ඉන්ග්ලිශ්)

    කන්දහාර් ගල් අස්සෙ C.I.A උන්ට කොකා පෙන්නමින්:P
     
    paypalhelp

    Member
    Jul 15, 2010
    75
    0
    0
    පැටියා;7910093 said:
    Sure da? Ammagen ahala confirm karaganin. :D
    Uba qwa kathawa nam sahathila aththa. Kriyawen tamai kenek wasalayek wenne. Ahuwata taraha wenna epa. Oya mahaththayage kriyawa hoda wedi hindada oya namata pahalin rathu kotuwak wetila tiyanne? :D

    ඔන්න තියනවා සිංහලයාගෙ අනිත් ප්‍රධානම වැරැද්ද!! අහන එකට නෙමේ උත්තර දෙන්නෙ.... මොකක් හරි ගොං කතාවක් කියලා කිරිහාමි හිනාවක් දාන එක හෙණ ලොකු වැඩක් කියලා තමා මුන් හිතන් ඉන්නෙ... බුදුහාමුදුරුවො කිව්වෙ නැහැ රතු කොටු සුදු කොටු නිල් කොටු ගැන.. මෙතන ඇත්ත කිව්වාම කට්ටිය -රෙප් දෙනවා තමා... ඒවාට මම සැලෙන්නෙ නැහැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔන්න තියනවා සිංහලයාගෙ අනිත් ප්‍රධානම වැරැද්ද!! අහන එකට නෙමේ උත්තර දෙන්නෙ.... මොකක් හරි ගොං කතාවක් කියලා කිරිහාමි හිනාවක් දාන එක හෙණ ලොකු වැඩක් කියලා තමා මුන් හිතන් ඉන්නෙ... බුදුහාමුදුරුවො කිව්වෙ නැහැ රතු කොටු සුදු කොටු නිල් කොටු ගැන.. මෙතන ඇත්ත කිව්වාම කට්ටිය -රෙප් දෙනවා තමා... ඒවාට මම සැලෙන්නෙ නැහැ
    Ube manasika tathwe mata terum ganna puluwan. :yes:
    Oya asaneepa hoda karagena warenko argue karanna. Matak karala passa paththata kottayak tiyala budiyaganin. Natnam mole thalenna puluwan :yes::yes::D
     
    bin laden

    Banned

    කන්දහාර් ගල් අස්සෙ C.I.A උන්ට කොකා පෙන්නමින්:P

    සි අ‍යි එ උන්ට කොකා පෙන්නන බින් නෙමෙ මේ!අනික මෙ බින් ලාඩන් කී බොඩ් එකෙන් තමා ගෙම:P!(using heavy weapons!but no physical damage:D)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    සි අ‍යි එ උන්ට කොකා පෙන්නන බින් නෙමෙ මේ!අනික මෙ බින් ලාඩන් කී බොඩ් එකෙන් තමා ගෙම:P!(using heavy weapons!but no physical damage:D)

    මෙ එ බින් නෙමෙද:oo::P, Ur using only defensive weapons right! no offensive stuff:rofl:
     
    paypalhelp

    Member
    Jul 15, 2010
    75
    0
    0
    පැටියා;7910196 said:
    Ube manasika tathwe mata terum ganna puluwan. :yes:
    Oya asaneepa hoda karagena warenko argue karanna. Matak karala passa paththata kottayak tiyala budiyaganin. Natnam mole thalenna puluwan :yes::yes::D

    උඹගෙ ජාතිය සිංහල ලු.. ඒ උනාට සිංහලෙන් අහපු ප්‍රශ්නෙකට උත්තර දී ගන්න වත් බැහැ.. ලැජ්ජයි රංජනී
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,487
    113
    [
    QUOTE=paypalhelp;7910282]උඹගෙ ජාතිය සිංහල ලු.. ඒ උනාට සිංහලෙන් අහපු ප්‍රශ්නෙකට උත්තර දී ගන්න වත් බැහැ.. ලැජ්ජයි රංජනී[/QUOTE]

    පිස්සුද හැටිද ඔයි , නිකන් මිනිස්සු එක්ක ඇමිනෙන්නෙ?:rolleyes:
     
    Status
    Not open for further replies.