Ad thread eka wahala dapu vistare....!!

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    16,420
    1
    5,519
    113
    Gampaha
    මට තේරෙන ගුල නම් , "බයි ඇන්ඩ් සෙල්" මාකට් එකෙ විතරනම්. "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක ක්ලොස් කරල අනෞස්මන්ට් එකක් දාන්න තිබ්බ ඔන්ලි මාකට් කියල. මෙතන වෙලා තියෙන්නෙ "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක ඔපන් තියෙද්දි "බයි ඇන්ඩ් සෙල්" මාකට් එකෙ විතරයි කියල තීරනයක් ගත්තු එක. ඔය තීරනේ ගන්න තිබුනේ "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක වහල දැම්මට පස්සෙ. "බයි ඇන්ඩ් සෙල් බිස්" සෙක්ශන් එක වහන්න ගැටලු තියෙනම් ඒකට පොඩි ඔටොමේශන් එකක් දාන්න තිබ්බා එකෙ දාන පොස්ට් ඔටො මාකට් එකට යන්න. නැත්නම් එතනින් මැසෙජ් එකක් දෙන්න මාකට් එකෙ දාන්න කියල. මෙහෙම ත්‍රෙඩ් එක දාල දවස් ගානක් ගිහින් කට්ටිය රෙස්පොන්ඩ් කලාටත් පස්සෙ ත්‍රෙඩ් ඩිලීට් කරන එක නම් වැරදියී.
    non profit forum ekaka data migration ekata consume wena time ekath ekka ohoma wenna athi.
     
    • Like
    Reactions: The_Killer

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    12,554
    19,323
    113
    කෑගල්ල
    උබ ඕක දාන්නද ඔච්චර තැටමුවේ. පටන්ගන්නකොටම බොරුවක් නේ දාලා තියේන්නේ අවවාද කරේ නෑ කියලා. ඇඩ්මින් කියනවානේ කීප සැරයක්ම කරා කියලා.
     
    • Like
    Reactions: zid2021

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,582
    1
    10,717
    113
    ගෙදර බන් !!
    Oyata keeparak kiyala thiyanawada market section danna kiyala. Oya ignore kara kara forum ekema danawa traffic wadi, sales wadi nisa.
    Oyage makapu palaweni sales thread ekath nemei meka. Issellath makala thiyanawa. Etha thawath danawa makanna makanna.

    Dan boruwata anik minissunta waradi kiyanan epa. Oya dan thread eke kawru hari salli damma kiwwoth verify nokara badu yawanne nahane. Kohomath egollo salli dammada kiyala hoyala balanawane. Enisa boru reason kiyana epa. Contact kalama verify karala badu yawanna.
    Uba vikara kiyawanawa bn.
    onna ube mokak hari wadak karahan bn. me thread ekath close karala danna.
    dan owa katha karala wadak na.

    උබ ඕක දාන්නද ඔච්චර තැටමුවේ. පටන්ගන්නකොටම බොරුවක් නේ දාලා තියේන්නේ අවවාද කරේ නෑ කියලා. ඇඩ්මින් කියනවානේ කීප සැරයක්ම කරා කියලා.

    Mama kiuwa ehema ekak pennana puluwan nam mama 1sec elakiri eke inne na kiyala.
    ko pennanne nane. me thread delete wenakota ena notification ekak gana kiyanawa. Ekath mama GT ta PM ekak danakan mama danneth na u danneth.

    mata boru dala ubalagen ganna athi magulak na bn. Paduwe idapan kahinne nathuwa,
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    12,554
    19,323
    113
    කෑගල්ල
    Uba vikara kiyawanawa bn.
    onna ube mokak hari wadak karahan bn. me thread ekath close karala danna.
    dan owa katha karala wadak na.

    Mama kiuwa ehema ekak pennana puluwan nam mama 1sec elakiri eke inne na kiyala.
    ko pennanne nane. me thread delete wenakota ena notification ekak gana kiyanawa. Ekath mama GT ta PM ekak danakan mama danneth na u danneth.

    mata boru dala ubalagen ganna athi magulak na bn. Paduwe idapan kahinne nathuwa,
    එහේමද ඒක දැක්කේ නෑ... :lol: :lol:. මටනම් ඕවා උබ කොහේ දැම්මත් කිසිම බාදාවක් කරදරයක් වේලා නෑ. පුලුවන් සප් එකක් දේනවා. ඔය market place එක නිතර update වේන්නේ නැති නිසානේ කවුරුත් යන්නේ නැත්තේ. අපි ඒ උනාට ඉක්මන් එකටයි හැම මගුලටම රින්ගනවනේ මොකක් හරි හොයා ගන්න. උබලා මේ කේ මොනවා හරි විකුනන උන්. උබලාට තමා පුලුවන් ඕවා නිතර up කරලා මේකට වැඩි පුර මිනිස්සු ගේන්නගන්න. මන් හිතන්නේ එහෙම දේයක් කරලා මෙයාලා බලාපොරොත්තු වේන්නෙත් ඒක. පුලුවන් සප් එකක් දියල්ලා. ඔක නිතර update වෙනවානම් හැමෝම යයි ඔතේන්නත් නිකමට හරි.
    උබ මෙකේ link එක දාලා ත්‍ර්ඩ් එකක් දාපන්. එතකොට අපි ඇවිල්ලා up කරලා දේන්නම්.
     
    • Love
    Reactions: The_Killer

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,449
    10,485

    Oyma ewwa PM ekata mama reply kalama oya reply karanne naha. Eka miss unalu.
    Mod thread walata notification ewwama screenshot ganna puluwan. Habai parana ewa dakke na lu. Monada thawa pennanne?
    Nikan boru kiyana epa ban elakiri eken yanawa kiyala pennuwoth. Monada pennana thiyenne?

    Oyata ona nam thread eka wahala dannam. Namuth ai mewage wada karanna epa. Api hamotama sadarana wenna ona ekkeknekta favour karanna baha.
     
    • Haha
    Reactions: kasun090354t

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,056
    1,798
    113
    🅽🅲🅻.🅶🅱
    එහේමද ඒක දැක්කේ නෑ... :lol: :lol:. මටනම් ඕවා උබ කොහේ දැම්මත් කිසිම බාදාවක් කරදරයක් වේලා නෑ. පුලුවන් සප් එකක් දේනවා. ඔය market place එක නිතර update වේන්නේ නැති නිසානේ කවුරුත් යන්නේ නැත්තේ. අපි ඒ උනාට ඉක්මන් එකටයි හැම මගුලටම රින්ගනවනේ මොකක් හරි හොයා ගන්න. උබලා මේ කේ මොනවා හරි විකුනන උන්. උබලාට තමා පුලුවන් ඕවා නිතර up කරලා මේකට වැඩි පුර මිනිස්සු ගේන්නගන්න. මන් හිතන්නේ එහෙම දේයක් කරලා මෙයාලා බලාපොරොත්තු වේන්නෙත් ඒක. පුලුවන් සප් එකක් දියල්ලා. ඔක නිතර update වෙනවානම් හැමෝම යයි ඔතේන්නත් නිකමට හරි.
    උබ මෙකේ link එක දාලා ත්‍ර්ඩ් එකක් දාපන්. එතකොට අපි ඇවිල්ලා up කරලා දේන්නම්.
    ෆෝරම් එකේ ලොජික් එක තේරුණ මිනිහෙක්.. 👍👍
     
    • Love
    Reactions: kasun090354t

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,582
    1
    10,717
    113
    ගෙදර බන් !!
    Oyma ewwa PM ekata mama reply kalama oya reply karanne naha. Mod thread walata notification ewwama screenshot ganna puluwan. Habai parana ewa dakke na lu. Monada thawa pennanne?

    "?" mark eka damme oya mokadda une danne nathi nisane.
    PM eka open kare mama. Mage thibba manussa kamata. Aduma gane eke thiyena eka kiyapan bn.

    me screen shot eka ganne elakiri site eka update karala masa ganakata passe.
    eda thread eka delete kare parana elakiri eken aluth update ekata apu kale..

    oba oka therun ganna ba kiyanne uba parana GT newei thamai. Uta oya wage lamaka deyak therum ganna bari na uba wage..

    As arala balapan bn nikan katata ena ewai arun kiyana borui ahanne nathuwa.
    Snap_2022.01.06_18h59m47s_010.png
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,357
    2,866
    113
    Colombo
    BUMP

    කව්ද දැන් මෙතන හොදටම කරල තියෙන්නේ?
    කවුරුහරි සමරියක් දෙන්න බලන්න..
    මුල ඉදන් කියවන්න කම්මැලීයි
    ------ Post added on Jan 6, 2022 at 11:46 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    10,764
    10,192
    113
    අන්තිමට summary එකක් දාන්න OP. මෙකේ ඔක්කොම කියවන්න අමාරුයි.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    5,556
    3,070
    113
    මෙන්න මෙතන...
    BUMP

    කව්ද දැන් මෙතන හොදටම කරල තියෙන්නේ?
    කවුරුහරි සමරියක් දෙන්න බලන්න..
    මුල ඉදන් කියවන්න කම්මැලීයි
    ------ Post added on Jan 6, 2022 at 11:46 PM
    GTRZ tamai hodatama karala tyne...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,449
    10,485
    113
    "?" mark eka damme oya mokadda une danne nathi nisane.
    PM eka open kare mama. Mage thibba manussa kamata. Aduma gane eke thiyena eka kiyapan bn.

    me screen shot eka ganne elakiri site eka update karala masa ganakata passe.
    eda thread eka delete kare parana elakiri eken aluth update ekata apu kale..

    oba oka therun ganna ba kiyanne uba parana GT newei thamai. Uta oya wage lamaka deyak therum ganna bari na uba wage..

    As arala balapan bn nikan katata ena ewai arun kiyana borui ahanne nathuwa.
    View attachment 156428
    "Parana puruddata elakiri talk forum ekemai thread watenne, really sorry"
    Ithin meke ad ekak dapu kathawak wath, thread ekak makapu kathawak wath, mod ge kathawak wath mukuth kiyala na ne.

    Eka thama mama ? ekak dala ahala thiyenne mokak ganada me kiyanne kiyala. Umba ekata reply karanneth naha.
    Ithin kohomada mama danne. Umbama sadaranawa hithala balapan. Aduma tharame umbata reply ekak danna thibba.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    27,384
    10,730
    113
    adala nene
    BUMP

    කව්ද දැන් මෙතන හොදටම කරල තියෙන්නේ?
    කවුරුහරි සමරියක් දෙන්න බලන්න..
    මුල ඉදන් කියවන්න කම්මැලීයි
    ------ Post added on Jan 6, 2022 at 11:46 PM
    එලකිරියෙන් සමුගන්න ආසත එහෙම නැත්නම් කොනට වෙලා බලන් ඉම්න
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,018
    9,573
    113
    BUMP

    කව්ද දැන් මෙතන හොදටම කරල තියෙන්නේ?
    කවුරුහරි සමරියක් දෙන්න බලන්න..
    මුල ඉදන් කියවන්න කම්මැලීයි
    ------ Post added on Jan 6, 2022 at 11:46 PM
    Scurvy මැරිලා බන්...කවුද දානේ දෙන්නේ කියලා මුන් දෙන්නා මරා ගන්නවා 🥴
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,056
    1,798
    113
    🅽🅲🅻.🅶🅱
    "Parana puruddata elakiri talk forum ekemai thread watenne, really sorry"
    Ithin meke ad ekak dapu kathawak wath, thread ekak makapu kathawak wath, mod ge kathawak wath mukuth kiyala na ne.

    Eka thama mama ? ekak dala ahala thiyenne mokak ganada me kiyanne kiyala. Umba ekata reply karanneth naha.
    Ithin kohomada mama danne.

    හායි... මිස් මී..? 🙈
     
    Status
    Not open for further replies.