මුල ඉදලම කියෙව්වා ඔක්කොම..
@RLT4U කියන කතාවේ ඇත්තක් තියෙනවානේ මචන්..
Rules හරියටම පැහැදිලිව මුලින්ම දාලා තිබුණන් මෙහෙම ප්රශ්න ඇති වෙන්නෙත් නැහැ.. කියන විදිහට කාටවත් pm ගහලාවත් warning දෙන්න ඕනා නැහැ.. කවුරු වැරැද්දක් කළත් ඔයා මේ රීතිය කඩලා තියෙනවා,ඒ හින්දා ban කරනවාහෝ කරන අනිත්ඕනම දෙයක්පෙන්වන්න පුලුවන්.
එතකොටමේ වගේ තර්ක, වාදවෙන්නෙත් නැහැ.
වැදගත්ම දේ, පිටින් බලන් ඉන්න එකෙක්ට කවුද වැරැද්ද කියලාපේනවා. අනිත් එකඒ වැරැද්ද අනිත් එකෙක් කරන්නෙත් නැහැ.
දැන්ආයේ දවසක මේ වගේ දෙයක්ආවොත්ආයෙමමේ වගේ තමා..
උගේ thread එක page 11-12ක් වගේ ගියා මතක හැටියට. ඌඒක දාපු ගමන්ම ඔය කියන rules හැටියට remove කළා නම්ඒකේ සාධාරණයි කියන්න හරි පුලුවන්. ඒත්ඒකට reply කරපු උන්ටත් ප්රශ්නයක් දැන් මේක.