Help Need ~ Urgent

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගැහැණු ලමයෙකු සදහා නවාතැන් පහසුකමක් උවමනා කර තිබේ. :yes:

    r9fq0k.jpg

    කොල්ලුපිටියට ඉක්මනින් ලගා විය හැකි පෙදෙසක විය යුතුය. :yes:

    කිරිබත්ගොඩ / කඩුවෙල / මාලබේ / දෙල්ගොඩ අවටින් නම් ඉතා හොදයි. :)

    මේ ගැහැණු ලමයා කවුද යන ප්‍රශ්නය ඇසීම තහනම්ය. :no::dull:

    එළකිරි කට්ටිය මට මේ උදව්ව කරලා දෙනවද....?:oo:

    හොද තැනක් වෙන්න ඕනා. :yes:

    අද දවස ඇතුලත, මට මේ ගැන දැනගන්න ඕනා...!! :D


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    heta kiyannam...
    nawalin hoyala dennada...?

    ඔය අර බඳින්න ඉන්න රජරට ළමයානේ....

    කට කට......!! :dull::P:rofl:

    කොහෙන් හරි කමක් නෑ.... කොල්ලුපිටියේ ඔෆිස් එකට, ලෙහෙසියෙන් එන්න පුලුවන්, හොද තැනක් නම්...!! :yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කට කට......!! :dull::P:rofl:

    කොහෙන් හරි කමක් නෑ.... කොල්ලුපිටියේ ඔෆිස් එකට, ලෙහෙසියෙන් එන්න පුලුවන්, හොද තැනක් නම්...!! :yes:

    heta udeta kiyannam, hetama balanna puluwan wei...

    උබත් කොල්ලුපිටි යනඑකේ, ගෙදරම නවත්තමු..... බස් ගාස්තුව ඉතුරුයිනේ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    heta udeta kiyannam, hetama balanna puluwan wei...

    උබත් කොල්ලුපිටි යනඑකේ, ගෙදරම නවත්තමු..... බස් ගාස්තුව ඉතුරුයිනේ...

    ඒකට තව ටිකක් කල් තියෙනවනේ මචෝ.....!!:yes::love: එතකම් ඉන්න තැනක් තමා මේ හොයන්නේ ....!! :yes::D:)
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් "සන්ඩේ ඔබ්සවර්" එකයි "සිලුමිණ" එකයි චෙක් කරල බලපන්....
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අහ් අහා...මෙන්න ලොක්කගෙ ග්ර්ල් ව නවත්තන්න තැනක් හොයනවෝ...මිගාර අයියා හොයල දෙයි..මං නම් ඉන්නේ ජා-ඇල නෙ..එහෙනම් ඉතිං මෙයාටත් හරි ගියා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අරලියගහ පැත්තෙන් තැනක් කමක් නැද්ද?? හීහී ,
    අපිටත් නොකිය මෙයා හම්මේ ,
    හොයාදෙන්න බලන්නම් ,