ගැහැණු ලමයෙකු සදහා නවාතැන් පහසුකමක් උවමනා කර තිබේ. 
කොල්ලුපිටියට ඉක්මනින් ලගා විය හැකි පෙදෙසක විය යුතුය.
කිරිබත්ගොඩ / කඩුවෙල / මාලබේ / දෙල්ගොඩ අවටින් නම් ඉතා හොදයි.
මේ ගැහැණු ලමයා කවුද යන ප්‍රශ්නය ඇසීම තහනම්ය.
එළකිරි කට්ටිය මට මේ උදව්ව කරලා දෙනවද....?
හොද තැනක් වෙන්න ඕනා.
අද දවස ඇතුලත, මට මේ ගැන දැනගන්න ඕනා...!!

එතකම් ඉන්න තැනක් තමා මේ හොයන්නේ ....!!