What Is Your Favorite Music Genre?

What Is Your Favorite Music Genre?

  • Classical

    Votes: 7 17.9%
  • Rock

    Votes: 8 20.5%
  • pop

    Votes: 6 15.4%
  • Hiphop n R & b

    Votes: 9 23.1%
  • Alternative

    Votes: 2 5.1%
  • Metal

    Votes: 7 17.9%

  • Total voters
    39

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මම නම් හිතට වදින ඕන සිදුවක් අහනවා(සිරි ලන්කන් හිප් හොප් 99% සහ රොක් වලටත් වැඩිය කැමති නෑ)....හැබැයි මම වෝට් කලේ ක්ලැසික් වලට...මගේ ප්‍රියතම ක්ලැසික් තමා..
    කැමතිම.: එල්විස් ප්‍රෙස්ලි,බීට්ල්ස්,සහ ලංකාවෙ පරන සිංදු හැම එකකටම වගේ....විශේසයෙන්...ක්ලැරන්ස්,මිල්ටන් මල්ලවරච්චි,ජෝතිපාල ආදී විශිශ්ටයන්...
    අද කාලෙ අයගෙන් නම් ඉතින් කසුන් කල්හාර,නදික ගුරුගේ,ඉන්ද්‍රචාප ලියනගේ වගේ අයගෙන් තොර ලොවක් නැත,,,,,!!!:P
     
    Jun 15, 2010
    313
    35
    0

    thnks machan cmmnt ekata..........:yes::yes::D:D:D
     
    Jun 15, 2010
    313
    35
    0
    hiphop1.jpg
    meh anith ekkena
    aneh deiyyanee
    Hip hop n RnB kiyala Emo kollek wa daaala