3D TV බලමුද???

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    කොහොමද… මං අද 3D TV ගැන කියන්න යන්නෙ..
    අද වෙද්දිනම් මේක ටිකක් පරනයි තමා… එත් 3D TV වැඩකරන හැටි ටිකක් බලමුකො..
    3D TV ප්*රසිද්ද වෙන්න ප්*රදාන හේතුව තමා 3D Films නිර්මානය වීම. pixar ගේ up ෆිල්ම් එක සහ cameron ගේ avatar ෆිල්ම් එක තමා හොන්දම උදාහරන . 3D tvතාක්ශනය දියුනු කරන්න පටන් අරගෙන තියෙන්නෙ 2009 විතර ඉදල… 3d tv නිර්මානය කිරීමේදී යොදා ගන්නා තාක්ශනික ක්*රම කීපයක් තියෙනව. එක එක සමාගම් එක් එක ක්*රම තමා කරන්නේ.මේවගෙන් ප්*රදාන ක්*රම 3ක් ගැන කතා කරමු.

    Lenticular viewing

    මෙම තාක්ශනය පාවිච්චි කරන්නෙ philips සමාගම විසින්. මේකෙ තියෙන විශෙශත්වය තමා මේ එක glasses නතුවම බලන්න පුලුවන්. මේකෙ තියෙන lense එක නිසා එකේ තියෙන image එක ඔයලගෙ ඇස් දෙකටම වෙන වෙනම යවනව. එ හින්ද ඇස් දෙකට පෙන්නෙ වෙනස්ම image ද්්කක්. මෙ හින්ද ඇස් දෙකට පේන්නෙ වෙනස් depth දෙකකින්. සාමන්ය tv එකකින් පේන්නෙ මාන දෙකයි. උස සහ පලල. එත් මේකෙන depth් (ගැඹුර) පේන හින්හ 3d image එකක් විදිහට පේනව.
    ඒත් මෙ එකෙ තියෙන අවාසිය තමා මේක එකපාරකට බලන්න පුලුවන් දෙන්නෙකුට විතරඉ . ඒ කියන්නෙ එක ඉස්සරහම ඉන්න අයට විතරඉ පේන්නෙ…කොහොම වුනත් මේ එකටත් හොන්ඩ ඉල්ලුමක් ලැබුන..
    LCD_TV_Philips_52_PFL_7203_H_Front.jpg
    Passive glass systems

    මේ tv එක කරන්නෙ hyundai සමාගම. එකෙ තියෙන්නෙ lcd moniter එකක්. එ වුනාට මේක හරිම simple technology එකක්. හබැයි මේකෙ layers දෙකක් තියෙනව. මෙ layers දෙක images දෙකක්. එ වගේම බලන්න glasses use කරන්න ඔනෙ. මේ glasses තම 3d image එකක් හදන්නෙ. ඒ එකෙ polarized lenses තියෙන හින්ද. ග්ලස්ස් එකෙ තියෙන lenses දෙකෙන් පේන්නෙ layers් දෙක වෙන වෙනම. එ හින්ද ඉස්සරල කිව්ව වගෙම ඇස් දෙකට පෙන්නෙ image දෙකක්. එතකොට තමා 3d image එකක් හැදෙන්නෙ.
    3d tv එක 40″ සිට 50″ දක්වා මිලදී ගන්න තියෙනව..
    samsung-3d-tv.jpg
    Active glass systems

    samsung සහ mishubuishi සමාගම් හදුන්වා දී තියෙන මේ tv් එකෙත් hyundaiට සමාන technology එකක් use කරන්නෙ. හබැඉ මේකෙ ප්*රදාන කාර්ය කරන්නෙ tv එක නෙවෙ. glass් එක. එ කියන්නෙ මේ කන්නාඩිය ට්ව් එකෙ refresh rate එක හදුනාගෙන ඒකට අනුව userට 3d image එකක් හදල දෙනව. ඒ වගෙම ට්ව් එකෙ angle එකට අනුව lense එක focus් කරනව.
    තවම මේක වැඩි දියුනු කරමින් තියෙන්නෙ.
    ඒත් මේකෙ තියෙන අවාසිය තමා මෙ ග්ලස්ස් එක විතරක් $100ක් විතර වෙනව….
    realD-sony-samsung-CES-2010.jpg
    මම හිතනව ඔයලට ගන හොන්ඩ අවබොදයක් එන්න ඇති කියල…. ඔයල දන්න දෙවලුත් කියන්නකො.. එහ්නම් keep in touch….

    Wede Hodainam REP ++ Denna
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියම පොස්ට් එකක් බ්‍රෝ කියල වැඩක් නෑ
    මගෙන් සුබ පැතුම්