H.R.Jothipala Mp3 Download

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    WATA PITA BALAN INNA - H.R.Jothipala

    Downloadmp3button.gif


    http://www.mediafire.com/?c1bohxd0knxgl36
    aiye many thanks kaleka idan hoyanne kalinuth treds wala demma hamba une nehe antimata oya dunna many thanks kiyala nima karanna behe anith ewath puluwannam denna
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    ආදරණීය ජෝති වෙනුවෙන් කල උපහාරයට මගේ ප්‍රණාමය

    ලා ලා ලා ලා .....
    මෙලෝකේ සියල්ලෝ හිනාවෙන්නෙ ඇයිදෝ
    බීලා යයි කියා මං හිතා ඉන්න හොඳ නෑ
    බොන්න යයි කියාලා මට බල කරලා
    මේ උසස් සමාජේ සුරා පානෙ පෙව්වා
    අපේ මේ සමාජේ මුතු මැණික් බඳීවී
    සුදු ඇඳුම් අඳීවී කළුයි සිත් ඔවුන්ගේ
    අයෙක් ලේ පිපාසෙන් සුරාවෙන් නැටීමෙන්
    සුරූපී ළඳුන් දැන් ලබයි සැප විනෝදෙන්
    මෙලෝකේ ...
    මගේ ජීවිතේ මේ ගෙවී හොඳම කාලේ
    රැඟූ පුහු විනෝදේ දැනුයි මට දැනෙන්නේ
    මුලින් ගෙවපු කාලේ අළුත් ජීවිතේ මේ
    වෙනස හොඳට තේරේ පලක් නෑ එයින් නම්
    මෙලෝකේ ...
    නැටීමෙන් ගැයීමෙන් සුරාවෙන් විනෝදෙන්
    හොඳක් නම් නොවේ ඉන් ලොවේ හැටි දැනේ දැන්
    මැරුණ දාට ලෝකේ නෑ නැටුම් විනෝදේ
    පෙම් කෙරූ සියල්ලන් දමා තනිව යන්නේ
    මෙලෝකේ ...


    http://www.mediafire.com/?de1me2jdio55yin
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Ela ela machan niyamai.............

    Ane machan thiyenawanam mata jotjige me sindu deka dennako

    Sudehini
    usi usi none

    මෙන්න ඔයා ඉල්ලපු සුදේහිනියෙ ගීතය.

    සුදේහිනියෙ පිදු ආලය පණ ලෙස රකිමි
    ඔබේ නීල නුවන් තුලින් සුරලොව දකිමි
    ලඟා කරන ආලෝකය ජීවිත මැදුරේ
    මගේ කවක පදයක් මෙනි ඔබ මට සොඳුරේ

    සුදේහිනියෙ පිදු ආලය පණ ලෙස රකිමි

    ඕනෑ නැත රන් මිණි මුතු මා සතු වන්න
    දායාදය පිණිස ඔබේ හදවත දෙන්න
    තාම අපේ සෙනෙහස දළුලා ලියලනවා
    ප්‍රේමසිකාවගෙ බැල්මට හද පරදිනවා

    සුදේහිනියෙ...

    ඉසුරුබරියෙ උපමාවක් මෙසේ පැවසෙතේ
    ඉසුරුමුණියෙ පෙම් යුවලද කියා මට හිතේ
    උදේ හවා එන මඳ සුළඟට මුසු වෙද්දෙන්
    ඔබෙයි මගෙයි ජීවිතයට කිරි ඉතිරෙද්දෙන්

    සුදේහිනියෙ පිදු ආලය පණ ලෙස රකිමි
    ඔබේ නීල නුවන් තුලින් සුරලොව දකිමි
    ලඟා කරන ආලෝකය ජීවිත මැදුරේ
    මගේ කවක පදයක් මෙනි ඔබ මට සොඳුරේ

    සුදේහිනියෙ පිදු ආලය පණ ලෙස රකිමි



    http://www.megaupload.com/?d=1G2QC1GA
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Here are 160 songs of Jothipala Uploaded by me

    Puluwan nam mata me geetha 4 witharak wenama UL karala denna puluwanda pl ?
    Loku udawwak.

    1. mulu jeewithayama paradunu miniseku wagedo
    2. ipida loke aetha maetha
    3. hithe irshyawa hanga sinaha epa
    4. waradak netha ma sidu kale

    thanks.