2010 July 19 - Song Request Thread (Request Show with Krazy)

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා ...

    යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා
    ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා ...

    අහන් ඉන්න අහගෙන ඉන්න

    මගෙ හිත මොනව ද මුමුණනවා ...

    සිලි සිලියේ හමන සුළඟ කොඳුරන්නෙ අපට ම යි
    සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙර යි
    අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹට යි
    ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගෙමයි මට ම යි ...

    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනව ද මුමුණනවා ...
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    mata heta wadata yanna ona mama yananwa kattiya :P :P man giyata passe thopi mada ehema gahanawa new mama oththu karayoo dala yanne , :P :P