අවන්හලකට ගොඩ වූ පුද්ගලයෙක් බාර් කවුන්ටරයට ඉහළින් එල්ලා තිබූ, පුරවන ලද සිංහ ඔළුව අගය කරන්නට විය.
”ෂා.... කොතරම් විශිෂ්ඨ දෙයක් ද?” පුද්ගලයා බාර්මන්ට කීවේය.

”මම නම් ඒකට විශිෂ්ඨයි කියන්නෙ නැහැ” බාර්මන් පිළිතුරු දුන්නේය.” ඒ පර සිංහයා මගේ බිරිඳව මැරුවා.”

”අහෝ දෙවියනි!” පුද්ගලයා කීවේය. “ඒගොල්ලෝ කැලේ සෆාරි ගමනක් යමින් සිටියාද?”

”නැහැ” බාර්මන් පිළිතුරු දුන්නේය. “ඒක මගේ බිරිඳගේ හිස මත වැටුනා.”