3+8 = 3.5 ද?
මැක්කාට පිස්සුද? හොහ් හොහ් නෑ නෑ.
අහගන්නකෝ.........
3 = බැන්කී මූන්ගේ ඔරිජිනල් කමිටුවේ සාමාජික ගාන.
8 = MR8 විශේෂ බලකා කෑම කාලා ටොයිලට් එකේ හොරෙන් වතුර බීපු විමල් ගේ මාරන්තික උපවාසෙන් පස්සේ මූන් කමිටුවට එකතු කරපු ගාන.
3.5 = උපවාසෙං පස්සේ ජිවීතේටම දැකලා නැති කවුද බහුබූතයෙක් ප්රවෘත්ති සාක්ච්චාවකදී කිව්වනේ ඉල්ලීම 4රෙන් 3.5ක්ම දිනා ගත්තා කියලා.
ඔහොමයි ඔය 3+8 = 3.5 පිස්සු සමීකරණය හැදුනේ.
ඉතින් මහින්ද චින්තනය වගේම මේ සමීකරණයත් සැබෑවෙයිද?

Last edited: