3+8 = 3.5 ද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    3+8 = 3.5 ද?

    මැක්කාට පිස්සුද? හොහ් හොහ් නෑ නෑ.

    අහගන්නකෝ.........

    3 = බැන්කී මූන්ගේ ඔරිජිනල් කමිටුවේ සාමාජික ගාන.

    8 = MR8 විශේෂ බලකා කෑම කාලා ටොයිලට් එකේ හොරෙන් වතුර බීපු විමල් ගේ මාරන්තික උපවාසෙන් පස්සේ මූන් කමිටුවට එකතු කරපු ගාන.

    3.5 = උපවාසෙං පස්සේ ජිවීතේටම දැකලා නැති කවුද බහුබූතයෙක් ප්‍රවෘත්ති සාක්ච්චාවකදී කිව්වනේ ඉල්ලීම 4රෙන් 3.5ක්ම දිනා ගත්තා කියලා.

    ඔහොමයි ඔය
    3+8 = 3.5 පිස්සු සමීකරණය හැදුනේ.

    ඉතින් මහින්ද චින්තනය වගේම මේ
    සමීකරණයත් සැබෑවෙයිද?:rolleyes:

    z1111111111111111111111b.jpg

     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොමද බං 8 ක් වුනේ..?? ඊයෙ ප්‍රවෘත්ති වලටත් කිව්වෙ 3 ඉ කියලනෙ... :rolleyes: