නොදකිං

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    hanthane.jpg











    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියේ වචන වලට මාතෘකාව සැර වැඩ්යි වගේ... ;););)

    හැමදාම වගේ එල නිර්මාණයක්... :):)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවියේ වචන වලට මාතෘකාව සැර වැඩ්යි වගේ... ;););)
    හැමදාම වගේ එල නිර්මාණයක්... :):)

    ස්තූතියි මචං. :):)
    ඔය වගේ වෙලාවට ආදරණීය මාතෘකා කොහෙද බං මතක් වෙන්නෙ.:yes::no::P:P:P


    පට්ටම තමයි බන්..:D

    ටෑංකියු වේවා මචං :):)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මෙන්න අපේ ඨාකූර් ලොක්කා බූට් එකක් කාලෝ...මොනා කරන්නද...මගෙ මිත්තරායා නේ..මෙන්න ඉතිං ++++


     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙන්න අපේ ඨාකූර් ලොක්කා බූට් එකක් කාලෝ...මොනා කරන්නද...මගෙ මිත්තරායා නේ..මෙන්න ඉතිං ++++

    ඒක තමයි. මොනව කරන්නද මේ දවස්වල සෙනසුරු දශාව ;):P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbe waradda ne hanthane paththe karak gahuwe ay. padam karapan gedarata wela :D

    ela kawiya machan.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඒක තමයි. මොනව කරන්නද මේ දවස්වල සෙනසුරු දශාව ;):P:P

    ඕක තමයි බොලාට පන්සල් ගිහින් සිල් ගන්න කිවුවේ එක එක මගුල් වල යන් නැතුව:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    hikz..maru...boot ekak kaalada danneth ne :P
    rep4+ ;)
    අෆොයි නෑ :no:;) මම නම් බූට් කාලා නෑ.

    umbe waradda ne hanthane paththe karak gahuwe ay. padam karapan gedarata wela :D

    ela kawiya machan.
    හැමදාම යන්නෙත් නෑ ඔය කිව්වට..:no::no:
    හිහි
    තෑන්ක්ස් මචං
    :):)

    phewwww.....maxxaaaaaaaaaaaaaaaaaaaaa!!!lassana nirmaanayak lokkaaaa...
    thnx mcn :):)

    ඕක තමයි බොලාට පන්සල් ගිහින් සිල් ගන්න කිවුවේ එක එක මගුල් වල යන් නැතුව:P
    ‍සිල් ගත්ත උඹ කිව්ව හින්දම, ඒත් මේක සිද්ද වෙච්ච දවසෙ සිල් පවාරණය කරලනෙ හිටියෙ බං :P:P

    lassana but darunu nirmaanayaka
    හි හි
    එච්චරම දරුණු නෑ බං
    ;)