බලු_හදවත

sasanka06

Active member
  • May 31, 2009
    323
    27
    28
    38
    ඇත්තටම එයාලා මේ විදියටම හිතනවා ඇති.... බොහොම සංවේදි නිර්මාණයක්.... බොහොම ස්තූතියි....:yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    very nice...i love you...skapi kapi doooooo...!!!!!

    So touching Thanks for the ideas :D I usually talk with my doggy n so do my podi akki...I know they can feel us n they are hearing...n I luv to see my dad plays with him.Whenever anyone of the house is going outside we all have to get the permission from the dog hehe otherwise he is barking and crying all the day... poor him I really luv my dog,Fluke :) Rep+

    ඇත්තටම එයාලා මේ විදියටම හිතනවා ඇති.... බොහොම සංවේදි නිර්මාණයක්.... බොහොම ස්තූතියි....:yes:

    ඒ සතුන්ව ඈති දෑඩි කරද්දි..
    ඒ අයට අනෙකුත් සතුන්ව ඈසුරු කරන්න ලෑබෙන්නේ නෑ..
    ඉතින්.. ඒ සත්තු අපිත් එක්ක පුලුවන්වන් තරම් මිත්‍රශිලිව කල් ගත කරන්නයි..
    ඒ සතුන් හිතන්නේ හෑම වේලාවේම..

    ඒ සිතුවිල්ල අපි බොරු කියලා පෙන්නන්නේ නෑතිව අපිත් ඒ සතුන් බලාපොරොත්තු වෙන ආදරය පෙන්නන්න ඕනේ..
     
    • Like
    Reactions: charitha.123

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machn pattah ....!!! thnXxx 4 sharing kiala vadak na ..!!!!

    hadhawathata niyamatama waduna....... rep +++++

    අපිට ආදරය ලබන්න කෑමෑත්තක් තියෙනවා
    වගේම.. මේ සුරතල් සතුන්
    වුනත් කෑමති.. ආදරයක් සෙනෙහසක් විදින්න..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Heart touching....!!! :yes::yes::yes:

    මේ වගේ නිර්මාණයකින් මං අදහස් කලේ..
    මිනිසුන් ගෑනවත් නොසිතන මේ සමාජයට,
    මේ වගේ අහිංසක සුරතල් සතුන්ටවත් ආදරයක් කරන්න කියන්නයි..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    + rep denda belu
    අනිවා මචන් අද උදෙත් මගේ puppy කූඩුවට දණ්ඩ යද්දී මම පාරවල් දෙකක් ගැහුවා :(. දැන් දුකඊ මේක දැක්කම :(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maxxa machan :)
    nice thread :yes:
    rep denna balu
    :(

    + rep denda belu
    අනිවා මචන් අද උදෙත් මගේ puppy කූඩුවට දණ්ඩ යද්දී මම පාරවල් දෙකක් ගැහුවා :(. දැන් දුකඊ මේක දැක්කම :(

    Nice post bro...
    ;)

    මේ මගේ නිර්මාණයෙන්
    මම බලාපොරොත්තු වුනේ.. අපි නොදෑන කරන වෑඩ
    තව දුරටත් නොකර ඉන්න කියලා දෙන්නයි..