3idiots eke silancer ge kathaawa

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    මාගේ හිතවත් එලකිරි මිතුරනි

    මම හිතනව ඔයාල ඔක්කොම 3 Idiots film එක බලන්න අති කියල
    බලල නැත්නම් මෙන්න links
    http://www.mediafire.com/?k6uy4b1epdjwrt4
    http://www.mediafire.com/?e3ohv67amj2xgtp
    http://www.mediafire.com/?e6hrk9oo4adz4su

    mediafire password eka : mediafiremoviez.com


    බලපු අයට මතකනම් ඒකෙ Silancer කියල චරිතයක් තියනව. එක් අවස්ථාවක ඔහු කතාවක් කරනව Teacher's Day එකට. එහි සිංහල තේරුම මෙන්න

    ගෞරවනීය සභාපතිතුමනි ... විශේෂ ප්‍රධාන ආරාධිත ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි... සම්මානනීය ගුරුබවතුන් සහ ආදරනීය සහෝදර සහෝදරියනි...

    ICE එක දැන් අකාසය අභිබවා යනවා. එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ එක් පුද්ගලයෙකුටයි ඒ Dr Viru Sahastrabuddhe...
    ඔහුට හොද අත්පොලසන් නාදයක් ලබාදෙන්න...
    ඔහු උසස් මනුස්සයෙක් අත්තටම ඔහු උසස් අවුරුදු 32 තිස්සේ ඔහු නිරන්තරයෙන් ශිෂයන්ට බලහත්කාරකම් කරනවා
    ඔව් මට විස්වාසයි ඔහුගේ මෙම සිතදගන්නා ක්‍රියාව දිගටම කරගෙනයාවිකියා
    අත්තටම අපි විශ්මයටපත්වෙනව කොහොමද එක මනුස්සයෙක් තමන්ගෙ ජීවිතකාලයෙදී මෙතරම් බලහත්කාරකම් ප්‍රමානයක් කරන්නේ කියා
    ඉතින් මෙම බරපතල පුහුණුවීම් වලින් ඔහු ඔහුගේ බලය ගොඩනගාගන්නවා
    ඔහු ජීවත්වන සෑම මිනිත්තුවක්ම බලහත්කාරකම් කිරීමට වැයකරයි
    අපිත් ඔහුගේ මෙම ක්‍රියාව ඉදිරියට ගෙනයමු. හෙටදින ICE ශිෂයින් ලොවපුරා යයි.
    ඔව් අපි පොරොන්දුවෙනව එහිදී බලහත්කාරකම් කිරීමට
    අපි ලෝකයපුරා බලහත්කාරකමේ කොඩිය ඔසවනවා
    අපි ලෝකයට පෙන්වමු අපේ බලහත්කාරකමේ තරම
    එය අත්තටම ලෝකයේ කිසිම ශිෂයෙකුට සමාන කිරීමට නොහැකිවේවි

    ගරු අමාත්යතුමනි සුභ සැන්දෑවක්
    ඔබ මෙම ආයතනයට අත්‍යාවශ්ෂ දේ ලබාදුන්නා... ඒ තමයි තන්
    හැමෝටම තන් තියනවා නමුත් ඒව හංගගෙන ඉන්නෙ
    කවුරුවත් එව්ව ලේසියෙන් පිරිනමන්නෙනෑ
    ඔබ අත්තටම ඔබේ තන් නිර්ලෝබීව මේ බලහත්කාර පුරුෂයාට පිරිනැමුවා
    දැන් බලමු ඔහු කොහොමද ඒවා ක්‍රමයෙන් වැඩිදියුණුකරන්නේ කියා...

    මේ උත්කෘෂ්ට අවස්තාවේ මට පැරණි කවියක් මගේ මතකයට එනවා

    හොද ශබ්දයෙන් යුතු පඩ ගෞරවණීයයි
    මධ්‍යයම ශබ්දයෙන් යුතු පඩ දරුණුයී
    මෘදු ශබ්දයෙන් යුතු පඩ ඉවසිය හැකියි
    නමුත් නිශ්ෂබ්ද පඩ දැරිය නොහැකියි


    මොකද හිතන්නෙ මෙවගේ කතාවක් කලොත් එහෙම මොනවයින් මොනව වෙයිද නේද

     

    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    Rep+ added! macha umba me original DVD rip ekakda dala thiyenne? mama balapu ekaka wadiya quality naaa.
    ow machan mama download kala eke thiyanawa eng subs ewa saha mata poddakwithara therena hindhith ekathukarala thamai sinhalaa harewwe
     
    Dec 30, 2008
    2
    0
    0
    PATTA macho.
    11.gif
    11.gif