SLT ekata pethsamak gahamu kattiyama meka balanna...

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    onna mamath wadeta kamathi... but i have 4mb Xcel pakege,.... i can mail with my friends adsl line... kooo ithen welawek nay ney thama kiwwey...

    ඔව් ඔව් ඉදපල්ලා ටික්කක් ඉවසගෙන මන් කියන්නම් වේලාව. වේලාව ආවාම...

    එස්. එල්. ටී කරයන්ට උන ගන්න දෙන්න ඕනා මෙ පාර...
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මම හිතන්නෙ පැකෙජ් වල මිල ගනන් අඩු කරන්න කියල ඉල්ලුවොත් තමා හොද දැන් 512 එකේ ගානට 1024 එක වත් දුන්නොත් ගොඩනේ
     
    Last edited:

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    සිංගප්පූරුව ලංකාව කරන්න හදපු මිනිස්සුත් අපිව පහු කරල ගිය එකේ පුදුමයක් නෑ බං
    ලංකාවෙ බහුතරයක් ඉන්නෙ උඹල වගේ අයනෙ.:rolleyes:


    ප්‍රායෝගික වෙන්න පුළුවං නොවෙන්න පුළුවං
    මේ වැඩේ හරියන්න වගේම වරදින්නත් පුළුවං.

    ඒ වගේම වැරදුනොත් හිනාවෙන්නත් උඹල වගේ අය ටොන් ගනන් ඉන්න පුළුවං

    නමුත් කරන්න වටින වැඩක්
    :yes:
    උදව්වක් දෙන්න වටින වැඩක්
    අඩුම තරම උදව්වක් දෙන්න බැරි නං කට පියාගෙන පැත්තකට වෙලා හරි ඉන්න වටින වැඩක් :rolleyes:
    macn mama ubata mukuth kiyanne naa. uba mata iptorrentz account ekak dunna. but hithanawda mun kiyanawa wage SLT mail server eka down wei kiyala me wage mail yawwama. anika un market eka alla iwarai, api kiwwa paliyata speed wadi karanne naa.
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Email 1k pm karahanko mata ..slt ayage.. ikmanata karala danna

    අපේ කොල්ලො හිතුවට වඩා ඉන්නවා එස්. එල්. ටී එක්කෙන් හොද ලනු කපු අය...

    මමත් එම කෙනෙක් තමා....

    මන් එස්. එල්. ටී එකට ගිහින් බැනල තියනවා එත් කොහෙද මුන් හරි හරි ගානවා එච්චරයි...

    මට වෙන එක්කකට මරු වෙන්න පුලුවන් එත් එම කලාම කවදාවත් එස්. එල්. ටී එක්ක හැදෙන්නෙන් නැහැ...

    මෙ මගේ අන්තිම තුරුම්පුව වැඩ කලොත් මට විතරක් නෙමෙ මේ එස්. එල්. ටී පාවිච්චි කරන ඔක්කෝගේම වාසනාව තමා...

    512Kb එක්ක 1mb වත් වෙන්න ඕනා අනිවර්යෙන්...
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    okunta pethsam witharak nemei bomba gahuwath madi :growl: :growl: :growl: hemadama net slow,kisi weda kara ganna ba,mun nikan apita nomile ADSL denawa kiyalada koheda hithan inne,math kemathiy wedeta :yes::yes:
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මම හිතන්නෙ පැකෙජ් වල මිල ගනන් අඩු කරන්න කියල ඉල්ලුවොත් තමා හොද දැන් 512 එකේ ගානට 1024 එක වත් දුන්නොත් ගොඩනේ

    අපෝ පිස්සුද 1024ක් ඇට කන්නද ටැක්ස් එවා සෙරම එද්දි හරි රු.1500ක් වත් එයි බිල.....

    512Kb එක්ක රු.500ට වත් ඩෙන්න ඔනා...

    1mb එක්ක රු.1000ට පඩු නැහැ ටැකිස් එක්ක රු.1500යි නේ

    1ජි.බ් Limit package එක්ක අයින් කරන්න ඔනා....
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අපෝ පිස්සුද 1024ක් ඇට කන්නද ටැක්ස් එවා සෙරම එද්දි හරි රු.1500ක් වත් එයි බිල.....

    512Kb එක්ක රු.500ට වත් ඩෙන්න ඔනා...

    1mb එක්ක රු.1000ට පඩු නැහැ ටැකිස් එක්ක රු.1500යි නේ

    1ජි.බ් Limit package එක්ක අයින් කරන්න ඔනා....

    මම 1024 කිවුවෙ 1024Kb නැත්තම් 1Mb වලට බන්
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ubage idea eka hodai... but eka kiyala ai me rep illanne.... :lol:

    එම තමා දෙයක් කලාම එක්ක අගය කරන්න ඕනා හැමදාටම හිතෙ තියගන්න එකට තමා රේප් දෙන්න කිවේ. තමන් කැමැත්තෙන් දෙනවානම් දෙන්න....
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    Rs.1999 walata 2MB
    Rs.999 walata 1MB
    Rs.499 walata 512Kbps​

    unlimited packeges only. no FUP
    wire line
    Enjoy with broadband

    kasttiya aaye slt walata maaru wei
     
    Last edited:

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    බලන්න මට කව්ද කෙනෙක් රෙඩ් රේප් එක්කක් දිලා මන් මොනා කලාටද