onna mamath wadeta kamathi... but i have 4mb Xcel pakege,.... i can mail with my friends adsl line... kooo ithen welawek nay ney thama kiwwey...
macn mama ubata mukuth kiyanne naa. uba mata iptorrentz account ekak dunna. but hithanawda mun kiyanawa wage SLT mail server eka down wei kiyala me wage mail yawwama. anika un market eka alla iwarai, api kiwwa paliyata speed wadi karanne naa.සිංගප්පූරුව ලංකාව කරන්න හදපු මිනිස්සුත් අපිව පහු කරල ගිය එකේ පුදුමයක් නෑ බං
ලංකාවෙ බහුතරයක් ඉන්නෙ උඹල වගේ අයනෙ.
ප්රායෝගික වෙන්න පුළුවං නොවෙන්න පුළුවං
මේ වැඩේ හරියන්න වගේම වරදින්නත් පුළුවං.
ඒ වගේම වැරදුනොත් හිනාවෙන්නත් උඹල වගේ අය ටොන් ගනන් ඉන්න පුළුවං
නමුත් කරන්න වටින වැඩක්
උදව්වක් දෙන්න වටින වැඩක්
අඩුම තරම උදව්වක් දෙන්න බැරි නං කට පියාගෙන පැත්තකට වෙලා හරි ඉන්න වටින වැඩක්![]()
Email 1k pm karahanko mata ..slt ayage.. ikmanata karala danna
tho united kingdom nisa ubata speed ekekn wadak nane ehe kohomath 4mbps withara thiyenawanekorala balapanko.. hamba wei bambuwak.
eta wada hodai kala nida gannawa.![]()
මම හිතන්නෙ පැකෙජ් වල මිල ගනන් අඩු කරන්න කියල ඉල්ලුවොත් තමා හොද දැන් 512 එකේ ගානට 1024 එක වත් දුන්නොත් ගොඩනේ
අපෝ පිස්සුද 1024ක් ඇට කන්නද ටැක්ස් එවා සෙරම එද්දි හරි රු.1500ක් වත් එයි බිල.....
512Kb එක්ක රු.500ට වත් ඩෙන්න ඔනා...
1mb එක්ක රු.1000ට පඩු නැහැ ටැකිස් එක්ක රු.1500යි නේ
1ජි.බ් Limit package එක්ක අයින් කරන්න ඔනා....
ubage idea eka hodai... but eka kiyala ai me rep illanne....![]()
Rs.1999 walata 2MB
Rs.999 walata 1MB
Rs.499 walata 512Kbps
unlimited packeges only. no FUP
wire line
Enjoy with broadband
kasttiya aaye slt walata maaru wei