Patta bandayakne macho. Dan ithin honda racing games tikak (Grid, DiRT 2 ect.) hoyagena play karapan.




yoyo watz thiz



Ape gedarath wheel eka tiyana box eke daala. Wheel walin games gahanna set wenne na bunAasaawata maath gaththata passe thama therune. 90 - 140 angle ehekata witharak rotate karanna puluwan unaama smooth turns ganna baane
![]()
woow ela ela machn CA wala koheda ? toronto da ?
ade $40ta labai ne![]()




අහන්න ලෑබිම සන්තොසයි..
මේ දවස් වල ඒ පෑත්තේ එහෙම කොහොමද ?
නෑ, මං ඈහුවේ.. වෑස්ස දවස් වල..
කොයි එකටත් පරිස්සමෙන් පදින්න කියන්නයි...
මගේත් මුලදි ඒ වගේ දෙයක් ගන්න හිතුනත් දෑන් නම් ඒ අදහස නෑති වුනා..
කාර්යය බහුලත්වය හින්දා..![]()




ah ade math gihin balana one![]()
නියමයි..දැන් ඉතින් අම්මට ඔයාව කොම් එක ළඟින් එළවන්න වෙන මොකක් හරි tool එකක් හොයාගන්න වේවි නේද?
හික්ස්

