Airtel Prepaid Internet 1.5GB for 45/= Is This True?

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    aththalu.airtel costumer care ekat call karala balahan.akek kiuwa call karama ow kiuwa kiyala.tawama airtel site ake dala na.et mata sorry thama airtel 3G na. :(
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    අඩෝ..............
    එලzz එලzzz
    මම ගොඩ..
    දැන් ගිහින් 45ක් රිලොඩ් කරලා එනව බලන්න...
    මරුනේ ඔයි...

    :love::love::love::love::love::D:D:D:D
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ඒ මේක වැඩ බං...
    සිරා ඔයි...
    මම මේ දැන් 45ක් දැම්මා...
    ඒක සුවර් නැති නිසා 99එකකුත් දැම්ම...
    දැන් යුස් කරන්න පුලුවන් ඩේටා බැලුවම මගේ ඉතුරු වෙලා තිබුනු ඩේට ටිකත් එක්ක ඔක්කොම 2GBවලට වඩා තියෙනවා.
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    Name:
    Number: Airtel
    Content:
    You have successfully recharged Rs. 45.00 . Balance is Rs. 0.38 valid till 21/10/2010. Recharge Rs 39 today & enjoy 1 cent per second.
    Time: 23/07/2010 21:10:12

    Name:
    Number: Airtel
    Content:
    Your free data entitlement is 1572864000 Bytes.
    Time: 23/07/2010 21:10:13

    99ekath dammata passe..
    okata thawa 400mb ekathu una..
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මේක හෙන බොරුවක් ... ඔය සයිට් එක බොරු එකක්.... එයාටෙල් එකෙන් එකක් දෙනව හැබයි රු.45 නෙවේ....!! ඒගොල්ලො එකක් දෙන්න යන්නෙ, ඩයලොග්ල අන්(ලිමිටෙඩ්) අඩුවට දාපු එක නිසා...!! ඔහොමත් රු.300 ක් විතර වෙනවා.. 1.5GB ස්පීඩ් ලිමිට්. ඒත් ඉබිගමනේ අන්ලිමිටෙඩ්...!!!
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    කාඩ රජා;7957995 said:
    Name:
    Number: Airtel
    Content:
    You have successfully recharged Rs. 45.00 . Balance is Rs. 0.38 valid till 21/10/2010. Recharge Rs 39 today & enjoy 1 cent per second.
    Time: 23/07/2010 21:10:12

    Name:
    Number: Airtel
    Content:
    Your free data entitlement is 1572864000 Bytes.
    Time: 23/07/2010 21:10:13

    99ekath dammata passe..
    okata thawa 400mb ekathu una..

    ඔයා බොලු කාලයා....!! බොලු කියනවා... අලි නලකයි...!!! :love::love::love::love::love: