[No message]
Attachments
Last edited:

ow ow...honda lipiyak...godak aya try karanawa...eken wenne ape kale nasthi wena eka godak welawata...
eth thamange Talent eken salli hoyanna puluwan Sites thiyenawa...Photoshop wage dewal walin...![]()

පැටියා;7958351 said:

machan owa okama scam ban.. practical hitala balapan munta oya wage pay karane kohomada kiyala advertises la natuwa. kawda advertise karana kamati ads webmasterslama click karana site wala? hodama deh tamai admob,adsense wage sites use karana eka. amaru unat trust karana puluwan

ela macho thxxxxxxx

e kohomada e..???poddak kiyannako balanna....![]()

Nice post bro..
![]()

ඇත්ත කථාව... මගේ අත්දැකීම අනුව අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බෑ...
කට්ටියක් LOCKERS එකෙන් බඩු ගන්න මහ රෑ නිදිමරාගෙන දැඟලුවා, කාටහරි මුකුත් ගන්න පුළුවන්වුනාද...?
කාලය කන මෝඩ වැඩක් ඕක...
බුදු අම්මෝ මෙකෙ දිග උඹ සෑහෙන්න මහන්සි වෙලා......උබට මෙක ටයිප් කරන්න කොච්චර වෙලා ගියත් මෙතන අනිත් යලුවො ඔය වගේ දෙවල් වලට නාස්ති කරන වෙලව ඉතුරු කරන්න ඔය මේ කල සේවය අගය කරන්න වටිනවා...........

ඇත්ත කථාව... මගේ අත්දැකීම අනුව අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බෑ...
කට්ටියක් LOCKERS එකෙන් බඩු ගන්න මහ රෑ නිදිමරාගෙන දැඟලුවා, කාටහරි මුකුත් ගන්න පුළුවන්වුනාද...?
කාලය කන මෝඩ වැඩක් ඕක...

ඇත්ත කථාව... මගේ අත්දැකීම අනුව අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බෑ...
කට්ටියක් LOCKERS එකෙන් බඩු ගන්න මහ රෑ නිදිමරාගෙන දැඟලුවා, කාටහරි මුකුත් ගන්න පුළුවන්වුනාද...?
කාලය කන මෝඩ වැඩක් ඕක...

me kathava ethth.samahara site vala withdraw kalata withdraw venne nehe

තමන්ගෙ ශ්‍රමය වෙනුවෙන් මුදල් ගෙවන වෙබ් අඩවි තිබුනත් තමන් වෙලාව නාස්ති කරන එකට මුදල් ගෙවන වෙබ් අඩවි කරන්නෙ මිනිස්සු රවට්ටන එක විතරයි.......මචන් ලොකර්ස් එකෙන්නම් බඩු හම්බුන අය හිටිය නේද කාලෙකට කලින්

ehenam me api mudal hoyanne? kapawema vitarak neme hari margaye yannath ona. uba gihin tiyana margaya aul. uba oya mahansiya adsense hari ebay hari wadakata dammanam masekata $500ta wada hoyanna tibba