Meta , Google , Adobe etc හැම එකකම සල්ලි ගෙවන ඒවා ,billing , disputes සේරම handle කරන්නේ AI ,AI trend එන්න කලින් ඉඳන්ම එහෙම.
ගොඩක් try කරන්න ඕන real human agent කෙනෙක් connect කර ගන්න . සමහර වෙලාවට ban වලදී එහෙම , මෙහෙම කියන්න ඕන , මම මගේ account එකේ දේවල් human agent කෙනෙක්ට බලල review කරන්න consent එක දෙනවා වගේ කතා, ඕව වෙලාවකට හරි ගිහින් ඇත්ත උන් connect වෙනවා .