Technocity එකෙන් lap එකක් එහෙම ගත්තු අය ඉන්නවද..?????

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මචං උඹ පාරිබෝගික අධිකාරියට කියපන්. අත අරින්න එපා.

    හැමෝම මෙහෙම බලු වැඩ කරනකොට පැමිනිලි කරනවානම් උන් ඕක කරන එකක් නැහැ. කොහෙද ඉතින් අපේ මිනිස්සු 1000ක් 2000ක් අඩුයි කියලා බඩු ගන්නවා. ඊට පස්සේ උන් කෙලවන කොට මුකුත් ක්‍රියාමර්ගයක් ගන්නේ නැතුව ඉන්නවා. සමහර මිනිස්සුන්ට ඒගොල්ලොන්ව අන්දනවා කියලා තේරෙන්නෙත් නැහැනේ. :no::no:

    ෂිහ් මේ අවජාතක බල්ලො ටික තාම බිස්නස් කරනවානේ. :frown::frown: මුන්ගේ බිස්නස් එක වහලා දාන්නම වැඩක් කරන්න බැරිද ඔය කේස් වෙච්ච හැමෝටම එකතු වෙලා. :growl::growl:

    මම එනෝ...!!! ඕන උදව්වක් දෙනවා ඔය පරයගෙ ශොප් එක වහන්න.!! :angry::angry::angry::angry:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,108
    1,973
    113
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ඕකුන්ට කෙලවෙන වැඩක් කරන්න ඕන, බල්ලොන්ට.... කොලඹ කිට්ටිටුව ඉන්න කෙනෙක් නොවුනනම් ඔය දෙයට කොච්චර කට්ටක් කන්න වෙනවද?.. අඩු ගානෙ ඔයටික කියල පෝස්ටර් ටිකක් හරි ගහන්න තියෙන්නෙ හැම මනුස්සයෙක්ටම මුන්ගෙ හැටි දැනගන්න. නීතියෙන් කරන්න පුලුවන් දෙයක් තියනවනම් කරන්න තියෙන්නෙ. බල්ලොන්ට... මූසල වැඩ කරනවට. මිනිස්සු උන්ගෙන් බඩු ගන්නෙ නැත්නකම් උන්ට වේලි වේලි ඉන්න වෙනව නේ කරන්න තියෙන්නෙ ඒ වගේ වැඩක්.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් කරන්න පුලුවනිනම් හොද වැඩක් තියනව....මුන්ගෙ සයිට් එක හැක් කලානම් හරි ඒ හැකියව තියන කෙනෙක් ඉන්නවනම් ...මුන්ගෙ වතගොත මුන්ගෙ සයිට් එකේම දැම්මහම මරුනේ
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අවුලක් උනාම shop එකට යන්න නැතුව කෙලින්ම agents ල ගාවට යන එක තමයි හොඳ :oo:
    මම නම් කරන්නෙ එහෙමයි
    මොනව උනත් අතාරින්න එපා
     
    Last edited:

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මේක මචන් තනියෙන් කරන්න අමාරුයි. තව කස්ටිය ඕනෙ. තව මේ වගේ අවුල් තියෙන උන් set කරගන්න ඕනෙ. එතෙන්ට දවසකට ඕනෙතරම් ඇවිත් කෑගහනව. මන් එතන ඉන්න ටිකට ගොඩක් උන් මාත් එක්ක set උනා. උන්ගෙ phone numbers මට දීල ගියා. තව කීප දෙනෙක් සෙට් වුනොත් මන් ඕකුන්ව අත අරින්නෙ නෑ.. තව මේ වගේ technocity එකෙන් case තියෙන කස්ටිය ඉන්නව නම් මට phone number එක දාල PM එකක් දාන්න. Phone number එක දාන්න අකමැති නම් නිකන් විස්තරේ කියල PM එකක්වත් දාන්න. උබල දන්න එවුන් ඉන්නවනම් උන්ටත් කියන්න.
    FB Group එකටත් සෙට් වෙන්න:
    http://www.facebook.com/#!/pages/I-hate-Technocity-wwwLAPTOPlk/130072813691369?ref=ts
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala

    mama nam ungen aran nehe but help ekak onanam kiyapan. enam..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මචං සල්ලි ඉල්ලන්න එපා.. උබ කෙලින්ම වදියක් ඉල්ලපන්...!! :growl: :growl: උන් වැරදි නිසා අනිවා ගෙවන්න වෙනවා.. මමත් දන්නෙ පස්සෙ නැත්තම් මාත් වන්දියක් ඉල්ලනවා.. පාරිබෝගිකයාව රවට්ටන්න කටයුතු කරා කියලා..!! නඩුවක් දාපන්... කිසි අවුලක් නෑ...!! හැබයි ට්‍රස්ට් කරන්න සාක්ෂි ඕන...!! සාක්ෂි තියෙනවනම් නඩු දාපන්...!! :dull: :dull:

    කඩේකින් පොඩි දෙයක් ගත්තත් ඒවට නීති තියෙනවා :yes::yes: ඒත් ලංකාවෙ ඕව කවුරුත් දන්නෙ නෑ :dull: අනිවා ඕකට මොනව හරි කරන්න පුලුවන්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන් ඕකනේ අපි හැමදාම කියන්නේ ගන්නකොට ඔරිජිනල් බඩු authorized agent ගෙන් ගන්න කියලා. ඔය බයිලා ශොප් වලින් ගන්න නිසානෙ ඔය ප්‍රශ්ණ. ඔය කඩවලවලින් laptop න්මෙයි මවස් එකක්, කීබෝඩ් එකක් වත් ගන්න නරකයි. පට්ට හොරු උන්.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මචන් ඕකනේ අපි හැමදාම කියන්නේ ගන්නකොට ඔරිජිනල් බඩු authorized agent ගෙන් ගන්න කියලා. ඔය බයිලා ශොප් වලින් ගන්න නිසානෙ ඔය ප්‍රශ්ණ. ඔය කඩවලවලින් laptop න්මෙයි මවස් එකක්, කීබෝඩ් එකක් වත් ගන්න නරකයි. පට්ට හොරු උන්.

    ඒජන්ලත් හැම එකාම හොඳ නෑ බන්. සමහර ඒජන්ට්ලා ඉන්නවා උනුත් ඔය වගේ තමයි. මාර ගේම් දෙන්නේ.
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ඒජන්ලත් හැම එකාම හොඳ නෑ බන්. සමහර ඒජන්ට්ලා ඉන්නවා උනුත් ඔය වගේ තමයි. මාර ගේම් දෙන්නේ.
    machan ethenta ena HP unta nam dan kelinma Agent la lagata yanna kiyanava.. but mata ehema yanna kiuve na.. unma mokak hari godin beranna try karanne.. methana mokak heri horayak thiyenavada manda...