මචං උඹ පාරිබෝගික අධිකාරියට කියපන්. අත අරින්න එපා.
හැමෝම මෙහෙම බලු වැඩ කරනකොට පැමිනිලි කරනවානම් උන් ඕක කරන එකක් නැහැ. කොහෙද ඉතින් අපේ මිනිස්සු 1000ක් 2000ක් අඩුයි කියලා බඩු ගන්නවා. ඊට පස්සේ උන් කෙලවන කොට මුකුත් ක්රියාමර්ගයක් ගන්නේ නැතුව ඉන්නවා. සමහර මිනිස්සුන්ට ඒගොල්ලොන්ව අන්දනවා කියලා තේරෙන්නෙත් නැහැනේ.
ෂිහ් මේ අවජාතක බල්ලො ටික තාම බිස්නස් කරනවානේ.මුන්ගේ බිස්නස් එක වහලා දාන්නම වැඩක් කරන්න බැරිද ඔය කේස් වෙච්ච හැමෝටම එකතු වෙලා.
මම එනෝ...!!! ඕන උදව්වක් දෙනවා ඔය පරයගෙ ශොප් එක වහන්න.!!









mevata api monavath nokalot mun thavath minissunva andanava.. man ethana hitapu tikata hoda hoda sellam tikak dakka unge....