ow machan eka nam aththa.
math oya site eken ayin wune onna owa hinda thamai.



meka try karala balanna, meka ptc vagema tikak wenas ekak,
reffer earnings hemadama gevanne nehe.
reffers la nethuva thamanta vitharak 1.5$ vithara davasata hoyanna puluvan.
mage yaluwek payment aragaththu, payment proft mata pennuva.
mage den 35$ - payout karanne 50$ n



time wasting



gud post bro



thanx
+rep



100% true. I also spent 3000 and lost that to neobux. Do not waste your money on these things. There is only one way to earn money is the world. I.e to give some service or product that is useful to others............... and that is equally valid to internet




ඔය වගේ දේවල් මට එපා උනා,,මම කළකිරිලා ඉන්නේ. මහන්සි වෙලා වෙලාව කාගෙන මම කරපු හෑම දේම වතුරේ ගියා






















නියම ලිපියක් යාලුව
හොදට පැහැදිලි කරලා තියෙනව.
ඇඩ් කොටල සල්ලි හොයන්න මහන්සි වෙනවට වඩා තමන්ගෙ මහන්සියෙන් ජොබ් එකක් හොයාගන්නවනම් ලොකු දෙයක් යාලුව.ගොඩක් අය හිතන්නෙ computer එක ඉස්සරහ ඉදගෙන ලක්ෂ ගනන් සල්ලි හොයන්න පුලුවන් කියලා
.එහෙම පුලුවන්නම් ඇයි අපේ නන්ගිල මල්ලිල ඉගෙනගන්න මෙච්චර මහන්සි වෙන්නෙ.
සමහර යාලුවන්ටනම් මේකෙන් කීයක් හරි හම්බෙලා ඇති.ඒත් ඒ යාලුවො ඒ වෙනුවෙන් අපතේ යැවුව කාලය ඊට වඩා ගොඩක් වටිනව කියල එයාල දන් නෑ
යාලුව ගොඩක් මහන්සි වෙලා වැදගත් ලිපියක් ලියල
බොහොම ස්තූති අපිව මේ ගැන දැනුවත් කලාට







යාලුවා මම මෙක දම්මෙ ඔයත් එක්ක තරහකට නෙමෙ.මෙන්න මම අද neobux එකෙන් payout එකක් ගත්තා.හෑබයි සුලු මුදලක්..නමුත් ඔයා කියන කතාවෙ ඈත්තකුත් ඈති..
![]()
umbata oya gana hoyanna kochchara kattak kawada kiyapan?dawas keeyak giyada?pare higakana menissuth oyeta wada hoyannawa ban eka dawasata.
net eke inna bariwa kammali kamata thama kale...