::::PTC ප්‍රෝඩාව::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ow machan eka nam aththa.
math oya site eken ayin wune onna owa hinda thamai.

Yeah, egollo maha sawuththu widihata memberslawa rawattanne...:oo::oo::oo:

meka try karala balanna, meka ptc vagema tikak wenas ekak,
reffer earnings hemadama gevanne nehe.
reffers la nethuva thamanta vitharak 1.5$ vithara davasata hoyanna puluvan.
mage yaluwek payment aragaththu, payment proft mata pennuva.
mage den 35$ - payout karanne 50$ n

Hmmm...You have posted a ref link here...It is not so good...

Please remove that buddy!!! :yes::yes::yes:

sam2044

Member
Sep 1, 2007
146
5
0
100% true. I also spent 3000 and lost that to neobux. Do not waste your money on these things. There is only one way to earn money is the world. I.e to give some service or product that is useful to others............... and that is equally valid to internet
 
tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඔය වගේ දේවල් මට එපා උනා,,මම කළකිරිලා ඉන්නේ. මහන්සි වෙලා වෙලාව කාගෙන මම කරපු හෑම දේම වතුරේ ගියා
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    100% true. I also spent 3000 and lost that to neobux. Do not waste your money on these things. There is only one way to earn money is the world. I.e to give some service or product that is useful to others............... and that is equally valid to internet

    Absolutely TRUE...!!! :D

    Nice comment buddy!!! :yes::yes::yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඔය වගේ දේවල් මට එපා උනා,,මම කළකිරිලා ඉන්නේ. මහන්සි වෙලා වෙලාව කාගෙන මම කරපු හෑම දේම වතුරේ ගියා

    මටත් උනේ ඕකම තමයි...ඒත් තවමත් ගොඩාක් දෙනා නොදැනුවත්කම නිසා මේ වගේ තේරුමක් නැති දේවල් වලට රැවටෙනවා....

    :yes::yes::yes:

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    නියම ලිපියක් යාලුව
    හොදට පැහැදිලි කරලා තියෙනව.
    ඇඩ් කොටල සල්ලි හොයන්න මහන්සි වෙනවට වඩා තමන්ගෙ මහන්සියෙන් ජොබ් එකක් හොයාගන්නවනම් ලොකු දෙයක් යාලුව.ගොඩක් අය හිතන්නෙ computer එක ඉස්සරහ ඉදගෙන ලක්ෂ ගනන් සල්ලි හොයන්න පුලුවන් කියලා :P:P:P:P:P:P

    .එහෙම පුලුවන්නම් ඇයි අපේ නන්ගිල මල්ලිල ඉගෙනගන්න මෙච්චර මහන්සි වෙන්නෙ.:confused::confused::confused::confused:

    සමහර යාලුවන්ටනම් මේකෙන් කීයක් හරි හම්බෙලා ඇති.ඒත් ඒ යාලුවො ඒ වෙනුවෙන් අපතේ යැවුව කාලය ඊට වඩා ගොඩක් වටිනව කියල එයාල දන් නෑ
    යාලුව ගොඩක් මහන්සි වෙලා වැදගත් ලිපියක් ලියල
    බොහොම ස්තූති අපිව මේ ගැන දැනුවත් කලාට

    :D:D:D:D:D:D:D:D:D
     
    ඔයාගෙ කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි...:yes::yes::yes:

    ගොඩාක් ස්තුතියි යාලුවා...!!! :D:D:D

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    neobux wala inne bot referrals la kiyana eka prasiddha kathawak machn.. neobux eke wada karana porakma eka kiyala thienawalu.. denata neobux witharai denata sure karanna puluwan ekama eka ptc site eka.. eken salli hoyanna puluwan ekama widiha thamai

    active direct referrals la hoya ganna eka.. godal iskoly/ campus yana kashtiyata lesiyenma karanna puluwan wedak.. habai mahansi wela direct referrals 50 withara hoya gaththo honda income ekak enawa...
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    යාලුවා මම මෙක දම්මෙ ඔයත් එක්ක තරහකට නෙමෙ.මෙන්න මම අද neobux එකෙන් payout එකක් ගත්තා.හෑබයි සුලු මුදලක්..නමුත් ඔයා කියන කතාවෙ ඈත්තකුත් ඈති..

    97599001.jpg

    :yes:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ගොඩක් අය හිතන්නේ online money හොයන එක හරි ලේසි කියල..
    මාත් ඔහොම කට්ට කාල චා උන අවස්ථා අනන්තයි
    මොනවා උනත් මං උඹ කියපු කතාවට එකඟයි
    මේ ගැන නොදන්නා අය මේක බලලා ඇත්ත තත්වය ත්රුම් ගන්නවානම් ගොඩක් හොඳ වෙයි

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    යාලුවා මම මෙක දම්මෙ ඔයත් එක්ක තරහකට නෙමෙ.මෙන්න මම අද neobux එකෙන් payout එකක් ගත්තා.හෑබයි සුලු මුදලක්..නමුත් ඔයා කියන කතාවෙ ඈත්තකුත් ඈති..

    97599001.jpg

    :yes:

    umbata oya gana hoyanna kochchara kattak kawada kiyapan?dawas keeyak giyada?pare higakana menissuth oyeta wada hoyannawa ban eka dawasata.
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    umbata oya gana hoyanna kochchara kattak kawada kiyapan?dawas keeyak giyada?pare higakana menissuth oyeta wada hoyannawa ban eka dawasata.

    ou machan ekanam atta tamai..me $3 hoyanna masa3k witara giya bun:Pnet eke inna bariwa kammali kamata thama kale...