මම මෙ post එක දාන්නෙ RLR ට විරුද්දව නෙවෙ...මම අද neobux එකෙන් මහන්සියෙන් හොයපු සුලු මුදලක් ගත්තා.
ඔයලත් උත්සහ කරල බලන්න.උත්සහ වන්තයා ජයගනි...



machn oya podi gana hoyanna kana katte hatiyata padu nadda bn
freelancing karapan bn,ela tama
guru.com
http://www.freelancer.com/
http://www.vworker.com
machan nayo umbo kiyak hoyala tiyanawada?


machn oya podi gana hoyanna kana katte hatiyata padu nadda bn
freelancing karapan bn,ela tama
guru.com
http://www.freelancer.com/
http://www.vworker.com
machan nayo umbo kiyak hoyala tiyanawada?

freelancin walin 1laks wage hoyanna puluwan banz hondata karanawa nam maseta.
nayaa kiyai. mama nam ooka karanne nehe. mage yaaluwo karanawa. 1 laks wage hoyanawa![]()



machn mama nm freelancing karanne na bn,mata tiyena wada wala hatiyata welwa prashnayak,mehemai bn man kyanne yanne mekai,hamotama tiyenwane eka eka dakshatha,anna ewagen proyojana ganin,coding puluwna ekaa coding,liyanna puluwan eka eken,photography puluwan eka eeken,diyunu wenna balapn,ethakota kawada hari apita issarahata yanna puluwan wena job ekak karath part-time wena deekuth ekka,oya site mata yaluwo ehema kiyapuwa issara,EK eke godak aya innwa freelancing elatama karana,poddak freelancing gana thread ekak dala balapn![]()
machan nayo umbo kiyak hoyala tiyanawada?
ඒකත් එහෙමද.. ?
හ්ම්, සාමාන්‍යයෙන් මොනවාගේ දෙයක් ද අපිට කරන්න
තියෙන්නේ.. ?![]()

machan nagaya daala thiyenawa a gena explain karala. balahan![]()
වෙන්න ඈති.. ඒත්...
බොහෝ දෙනෙක් මේ සයිට් එක ගෑන වෑරදි අවබොධයක් තමයි අපිට මේ තාක් කල් දිලා තිබ්බේ..
අනික ඒ සයිට් එකෙන් හම්බ කර ගත්ත කි දෙනෙක් වත් ඒ ගෑන තවමත් අපිට තහවුරු කරලා නෑති හින්දා..
මේ ගෑන තවදුරටත්.. අපිට ගෑටළුවක් වෙලායි තියෙන්නේ..
mama samples tikak eka emplyer kenekuta yawwa.mata $3.5 dollars pay karala mawa hire kara.sathiyak dan mama eyata wada kara,ada padi.podi unjabajal tikak una mage athin
eth awlak na.yes machang freelancing worksmama samples tikak eka emplyer kenekuta yawwa.mata $3.5 dollars pay karala mawa hire kara.sathiyak dan mama eyata wada kara,ada padi.podi unjabajal tikak una mage athin
eth awlak na.
මේ අඩවියෙන් මුදල් හොයා ගත්ත අය තවදුරටත්
නිහඩව ඉන්න හින්දා අපිට මේ ගෑන
ලොකුවට බලාපොරොත්තු තියා ගන්න අමාරුයි..
