mama num kiyane kudu karapan kiyala.
hik hik.. balamu balamu.. sathiyakin vade karaganna bari unoth ekath karanava...
mama num kiyane kudu karapan kiyala.
machan mama danui video eka dakke..hafoi oka adama
maru kara ganin machan
oya case eka enne Display/VGA.. (or LCD driver) motherboard or back light. awlak wenna ba.
oya wagema case ekak apu car LCD TV ekak tika kalekin hama welawema oya wage flicker wela.. anthimata dead una.. oka repair karannath bari problem ekak machan.
hodama de oka ikmanin (within warranty) maru karaganna.
check your PM
munva kanna hithenava ban.... 
tnx machan.....ඕකුන් මහ පරබල්ලෝ,, මේක ලේසියෙන් අතාරින්න එපා,,අපිත් ඉන්නවා උඹත් එක්ක,,හොද වෑඩක් දීපන් කඩේ වහන්නම

external display ekakata gahala , balapn machn , lede hariyatama display ekeda kiyala hoya ganna puluvan wei .

hik hik.. balamu balamu.. sathiyakin vade karaganna bari unoth ekath karanava...
ow machan.. mama mulin ehema kiyala ka gahuva. ea velave thamai aluth lap ekak dennam kiyala meka dunne. dan mekath leda godak.. man me paranam paminili karalama thamai unitiyata yanne.....![]()
machn unge denne company warrenty newelu nedA?natnm umbata kelinma agent gawata gihin clam karanna tibba,
Machan am a Shareholder From Technocity pls call 2 this number i can help 2 replcae ur laptop 077 3845307මගෙ Lap එක ගත්තෙ Technocity එකෙන්. ලබන මාසෙ ඒ කියන්නෙ අගෝස්තු 28 වෙද්දි ඒකෙ warrenty ඉවරයි.
මේ ලගදි ඒකෙ එක පාරට display නැති වුනා.මාත් බය වෙච්ච පාර අනිත් දවසෙම Technocity එකේ 4th floor එකේ technical එකට lap එක ගෙනිච්ච. එතන හිටපු ස්මීර Lap එක check කලා. ඒකෙ display එකේ නෙමෙයි මචන් අවුල තිබ්බෙ. Motherboard එක ගිහිල්ලයි තිබිල තියෙන්නෙ. මෙයා කිවුව Lap එක agentලට යවන්න ඕනෙ කියල. හරියටම සති දෙකකින් දෙන්නම් call කරල එන්න කිවුව.
මං මචන් සති තුනක් වෙනකම් call කලා. call කරන හැම වෙලේම මෙයාල කියනව තම agent ලගෙන් අවෙ නෑ කියල.තව කිවුව රට ඉඳල display එකක් එන්න තියෙනව ඒකයි පරක්කු කියල. (වැඩේ කියන්නෙ motherboard එකෙයි අවුල තියෙන්නෙ
)
මටත් මල පැන්න පාර මන් අනිත් දවසෙ technocity එකට ගිහින් බලද්දි තාම lap එක එතන.Agent ලට යවලත් නෑ. මට අතේ මාට්‍ටු. මං බැන්න මාව රස්තියදු කරනව කියල. ආයෙ මං කිවුව අවුරුද්දක් වත් යන්න කලින් මෙච්චර අවුලක් ආපු නිසා මට ඔය lap එක එපා කියල.
මං කිවුව මං මේ ගැන පැමිනිලි කරනව කියල.
ඒ පාර එයාල කිවුව අදම අලුත් lap එකක් දෙන්නම් කියල. මන් මචන් එතන හවස 2 ඉඳල 6 වෙනකම් අහන අහන සැරේ කිවුව OS එක දානව
කියල තව චුට්ටකින් දෙන්නම් කියල. ඒ කියන්නෙ මෙයාලට OS එක දාන්න පැය 4ක් යනව.ඔන්න 6.10 ට lap එකක් ගෙනාව.
එතකොට තමයි මන් lap එක දැක්කෙ. මගෙ කලින් lap එක වගේමයි. හැබැයි මගෙ කලින් lap එකේ finger print එකක් තිබ්බෙ නෑ. ඒත් මේකෙ තියෙනව.
මං ඒක ගෙදර අරන් ඇවිත් පොඩ්ඩක් අත පත ගාද්දි තමයි වැඩේ තේරුනේ. මගෙ lap එකේ උඩ pad එක මරු කරල විතරයි. ඇතුලෙ board එකත් වෙන එකක් දාල. මගෙ තිබ්බෙ studio 1537 එකක්. දාල තියෙන්නෙ ඊට කලින් පරණ ආපු lap එකක board එකක්.
මං අනිත් දවසෙත් ගියා. ගිහින් බැන්න පලු යන්න. ඒ පාර ඒකෙ වැඩ කරන Shifan ඇවිත් කිවුව අනිවා තව සතියක් ඇතුලත අලුත් lap එකක් ගෙන්නල දෙනව කියල.
මං සතියකින් අයෙ call කලාම කියනව අලුතෙන් mother board එකක් හෙට එනව ආවම හෙටම දාල දෙන්නම් කියල.මං බැන්න මට පරන එක දැන් කොහොමත් එපා, ඒක කෑලි ගලවල මාරු කරල අච්චරුවක් වගේ තියෙන්නෙ. ඒ නිසා අලුත් lap එකක් ඕනෙ කියල.
ඒ පාර මෙයා මට ආයෙ call කරල කිවුව අලුත් lap එකක් ඇවිත් හෙට ඇවිත් ගෙනියන්න කියල.
මන් මචන් අනිත් දවසෙ ගිහාම අලුත් lap එකක් දුන්න.
හැබැයි මචන් මට මේකත් sure නෑ..මේකෙ සමහර වෙලාවට display එකේ ඉරක් යනව.
හැමතිස්සෙම එන්නෙත් නෑ. මගෙ පරණ lap එකෙත් මේ ලෙඩේම තිබ්බ. ඉතින් මෙහෙම ගියොත් නම් අපිට බඩුම තමයි.
මං දැන් ආයෙ දවසක unity යනව.මං මේ ගැන පැමිණිලි කරනව. ඔයාලටත් technocity එකෙන් මෙහෙම අවුල් තියෙනව නම් මාත් එක්ක set වෙන්න.
Machan am a Shareholder From Technocity pls call 2 this number i can help 2 replcae ur laptop 077 3845307
I know Femy... But dont knw about a shre holder...
If u are a share holder of Techno-city, teach ur fellows on how to carry on ethical business!
කිරි පුතා;7956839 said:ඕකුන්ට හෙන ගහන්න ඕන කාලකන්නින්ට මිනිස්සුන්ගෙ සල්ලි වලට ඔයවගේ වන්චා කරනවට. ඕක හැම එකාටම කියපන් ඕකුන්ගෙ කස්ටමර්ස්ල කඩන්න ඕන කාල කාලකන්නින්ගෙ.
eka parak gihilla kudu karanum oka apahu wenne nehe.
kudu karanna yanawanum mata kiyanna.
class neththam ennam.









Machan am a Shareholder From Technocity pls call 2 this number i can help 2 replcae ur laptop 077 3845307
mamath gaththe mage lap eka technocity eken, 2009 feb wela, July 2009 wela lap eka on neha, warranty claim ekata damma. 03 weeks withra giya, hambawenna, Mother board problem thamai kiwwe.
dan mage warranty period eka ewarai.
2010 april wela mage lap eka screen eke eri yanne patan gatha, mama technocity ekata giya, Rs.20000 elluwa LCD display danne, technocity ekaken datha hinda 18500 dannam kiwwa. mama LCD eka 18500 deela da gaththa. after one month aye machine aka tika dawasakin on une naha, aye techocity giya. mother board gihila kiwwa, motherboard eka change karrane 50000 illuwa, 03monoths warrnty dennam kiwwa.
motherboard eka 50000 dela change kare naha. ja-ela thanakata arran giya. kiwwa CMOS battery eka dead wela kiyala.
dan awlak naha machine eka weda karanawa.
![]()