ඔන්න අතත් ඉස්සුවා ,,, යට එකත් ඉස්සිලා තියෙන්නේ මචන් ළඟ ඉන්න කෙල්ල දැකල![]()

හොල්මං කතා ගොඩක් තියෙනවා, කියවලා බලනකෝ...!!!
1954 වසරේ දිනක බ්‍රිතාන්‍යයේ විසු රෙදි වියන්නෙකු වු ගිල්බටි කැමිප්බල් ගේ නිවසෙහි දොරට සිගන්නෙකු තටිටු කලේය."මහත්මයා මම දවස් දෙකකින් කිසිම දෙයක් කාලා බීලා නෑ කරුණාකරලා මට කෑම ටිකක් දෙන්න පුළුවන්ද?" කෝපයට පත් "කැමිප්බල්" මහතා සිගන්නා එළවා ගත්තේ පරුෂ වචනයෙන් බැණ වදිමිනි.
ඊළග මොහොතේ සිගන්නා කතා කලේ තර්ජනාත්මක ස්වරයෙනි.තමුසේ මට පාන් ගන්න මුදලක් දෙනවද?නැද්ද?මෙම තර්ජනය හමුවෙ වඩාත් කෝපයට පත් "කැමිප්බල්" මහතා සිගන්නා පිටත සිටියදී හඩ නගා දොර වසා ගත්තේය.
"හොදයි මහත්මයා අපි බලා ගනිමු.මට මෙහෙම සැලකීම ගැන ඔබ පසු තැවෙන දිනයකුත් ඒවි." පිටත සිටි සිගන්නා වෙගවත් හඩින් පවසනු ඇසිණ.
සිගන්නාගේ තර්ජනය "කැමිප්බල්" මහතාට සුළු මොහොතකින් අමතකව ගියේය.
සති කිපයක් ගෙවි ගියේය. හිටි හැටියේ "කැමිබප්ල්" නිවස තුළ නොයෙක් අද්භූත ශබ්ද නැගෙන්නට විය. මුලින්ම ඇසෙන්නට වුයේ කුඩා දරුවෙකුගේ සෙල්ලමි නලාවකින් ඇසෙන නලා හඩක් බදු ශබිදයකි. මෙය නිවස තුල පමණක් නොව ගෙවත්තෙහිද ඇසිණි. මුලින්ම මෙම නලා හඩ ඇසී තිබුණේ ළිදෙන් වතුර ගෙන ඒමට ගිය "කැමිප්බල්" මහත්මියටය. ඒ මොහොතේ අසල්වැසි කාන්තාවක්ද ඇය අසල විය. නලා හඩ පමණක් නොව කිසිවෙකු "කැමිප්බල්" මහත්මියව "ළිදට තල්ලු කර දමන බවට" තර්ජනය කරන කටහඩක් ද දෙදෙනාටම ඇසිණි.
මුල්වරට සිගන්නාගේ තර්ජනය පිළිබද භීතියක් "කැමිප්බල්" මහත්මියට ඇති වුයේ මෙම සිදු විමෙන් පසුවය.පසු දින සිට නිවසේ දොර ජනෙල් හා දුමිකවුළු තුළින් ගල් කැට විසි කිරීම ආරමිභ විය. "කැමිප්බල්" නිවසෙහි සැරි සරන අවතාරය පිළිබද ගම පුරා පැතිර යන්නට වු අතර අවතාරය දිනෙන් දින වඩාත් දරුණු වුවා සේ විය.
"කැමිප්බල්" මහතා වියන රෙදි කතුරකින් කීතු වන සේ කපා දැමීම නොකඩවා සිදුවිය. "කැමිප්බල්" පවුලේ උදවිය හැද සිටින කබා හිස්වැසුමි හා ඇදුමි ද තැනින් තැන කතුරකින් කපා දමා තිබුණේ ඔවුන් එවා ඇද සිටිද්දීමය. අදෘශ්‍යමාන හස්තයකින් මෙම සියල්ල සිදු කෙරිණ.
රාත්‍රියට ඔවුනට නින්දක් නොවිය. නොපෙනෙන කිසිවෙකු ඇද ඇතිරිලි පමණක් නොව ඇඳ සිටින ඇදුමිඳ ඉවත් කර දමන්නට විය. නිවසේ අල්මාරි සහ කබඩි හිටි හැටියේ ඇර දමා ඒවායෙහි ඇති භාණ්ඩ බිම විසිරුවා දැමීම ද සිදු වන්නට විය.
"කැමිප්බල්" මහතා රෙදි විවීම සඳහා උපයෝගී කරගන්නා භාණ්ඩ හිටි හැටියේ අතුරුදහන් වන්නට වු අතර දින ගණනකට පසු නිවසේ අහුමුළු වල තිබී ඒවා හමුවිය. වියු රෙදි සියල්ල කපා දැමිම නොකඩවා සිදු වු බැවින් තම ජිවන වෘත්තිය නතර කර දැමීමට "කැමිප්බල්" මහතාට සිදු විය.
ආරක්ෂාව පතා දරුවන් පමණක් හෝ ඥතීන්ගේ නිවස් වලට පිටත් කර හරින ලෙසට හිතවතුන් කළ අවවාද නොතැකු "කැමිප්බල්" මහතා තව දුරටත් නිවසෙහිම රැඳි සිටියේය.
එක් ඉරු දිනක දිවා කාළයෙහි "කැමිප්බල්" නිවස තුළ අද්භූත ගින්නක් හට ගත්තේය.අසල්වැසියන් මැදිහත් වී ගින්න නිවා නොදමන්නට නිවෙස අළු ගොඩක් වන්නට ඉඩ තිබිණ.
නිරතුරුවම දෙවියන් යදිමින් තමා මෙම අදෘශ්‍යමාන බලවේගයෙන් මුදා දෙන මෙන් "කැමිප්බල්" පවුල ඉල්ලා සිටියදී ඊ ළග අගහරුවාදා දින උදැසන නමයට පමණ නැවතත් අදෘශ්‍යමාන ගින්නක් ඇතිවිය. මෙවරද ගින්න නිවා දැමීමට අසල්වැසියන් සමත් වුහ.
"කැමිප්බල්" නිවැසියන් බොහෝ විට රාත්‍රියට ගත කළේ නිදි වර්ජිතවය. ගෙමිදුලෙහි වු මල් පාත්ති අවුල් කිරීම, මිදුලෙහි වු තණකොළ උදුරා දැමීම, මඩුවෙහි වු පිදුරු තැන තැන විසිරුවා දැමීම, ඇදුමි අතුරුදහන් වීම, නිවැසියන්ගේ සිරුරු වලට අල්පෙනෙති තුඩු වලින් අනිනවාක් මෙන් දැනීම අත්භූත ක්රිරයාවලියට අළුතෙන්ම එක්විය.
දිනක් පවුලේ බාල දරුවා වු "ටොමි" කිසිවෙකු තමා අමතමින් තම පියාගේ නිවසේ නොරැදෙන ලෙස පැවසු බව කී්වෙය.එළෙසින්ම එදින සිට "ටොමි" භූත ආත්මයේ දැඩි අතවර වලට ලක් වු අතර මෙය නිසාම ඔහු පාසල් නේවාසිකාගාරයක නැවැත්වීමට සිදුවිය.
මෙම අවවාදාත්මක කටහඩ නිවසේ අනෙකුත් අයටද ඇසෙන්නට පටන් ගැණිනි.එම කටහඩ කලකට පෙර නිවසට පැමිණි සිගන්නා ගේ කටහඩට සමාන බව "කැමිප්බල්" මහත්මියගේ අදහස විය.නිවස ආශිර්වාද කිරීමට ගෙන්වන ලද පුජකවරයාට මෙම අද්භුත කටහඩ ඇසිණි. පුජකවරයාට යාචිඤ කරන තුරු නිහඩව සිටින අවතාරය යාචිඤව නැවතුණු වහාම පෙර ලෙස පෙරළි කරන්නට විය.
දිනක් පුජකවරයා යාචිඤ කරන අතරෙහි අද්භූත කටහඩ කතා කරන්නට විය. "මට ඉස්කෝප්පයක් සහ උදැල්ලක් දෙන්න.ඉන් පසු නිවසේ සියළු දෙනාම සත් දිනකට නිවසින් පිටවී සිටිය යුතුයි. ඒ කාලය ඇතුලත මම වලක් හාරා එතුළ වැතිරෙනවා. ඉන්පසු මගෙන් ඔබට කරදරයක් නැහැ."
මෙම තීරණයට "කැමිප්බල්" තදින්ම විරුද්ධ විය. ඒ මොහොතෙහිම නොපෙනෙන තැනකින් පිටත ආ වැළමිට සිට ඇගිලි තෙක් ඇති දෑතක් වියරු වු ලෙසින් පොළවට ගසාගෙන ගියේ සියල්ලන්ම භීතියට පත් කරවමිනි.
පසු දිනක කේක් කැබලි කීපයක් දරුවන් අතර බෙදමින් හුන් "කැමිප්බල්" මහත්මිය ගෙන් අවතාරය කෑමට යමක් ඉල්ලුයේ හඩ නගාය. එදිනම උදෑසන නිවසෙහි සේවිකාව වු මාග්ර ටි පාන් කමින් සිටින විට කිසිවෙකු තමා අත වු පාන් කැබැල්ල උදුරා ගත් බව දන්වා තිබිණ. මේ අතර නිවස ගිනි තබන බවට අවතාරය නැවත නැවත තර්ජනය කරන්නට විය. නිවසේ තිබු ආහාර දුව්‍ය අතුරුදහන් විමට පටන් ගෙන තිබු අතර ඒවා නැවත හමුවුයේ ඇදක් යට හෝ ඇතිරිලි යට තිබියදීය. කිසිවෙකු නිවසෙහි එහා මෙහා යන හඩ රාත්‍රිය පුරාම ඇසෙන්නට විය.
එක් රාත්‍රියක නිවසෙහි වු ඇදක් ගිනිගෙන දැවෙන්නට වීම මෙම අද්භූත ක්‍රියාවලියේ අවසානය විය. අධෛර්යට පත් නොවි "කැමිප්බල්" පවුල තවමත් නිවසෙහි සිටීම අවතාරය දුර්මුඛ වීමට හේතුවිය.
මෙය අතර ලැබුණු තවත් ආරංචියකින් කියවුණේ "කැමිප්බල්" මහතාට තර්ජනය කළ හිගන්නා මෙම අද්භූත සිදුවිමි පටන් ගැනිමට දින කිපයකට පෙර මිය ගිය බවයි.............
උ.ගැ-කලුවර අඩවිය![]()

බ්‍රිතාන්‍යයේ පාළු නිසසල ගමිමානයක සුවිසල් නිවසකි."විනිශ්චයකරුවන්ගේ නිවස" යනුවෙන් ගැමියන් අතර ප්‍රචලිතර මේ සුවිසල් මැදුර බොහෝ කලක් තිස්සේ වසා තැබීම නිසාදෝ දැඩි පාළු පෙනුමක් උසුලයි. නමුත් මේ කියන දිනවල දිවා කාලයන්හි එහි දොර ජනෙල් ඇර තිබෙණු රාත්‍රී කාලයන්හි පහන් දැල්වෙනුද පෙනෙයි. ඊට හේතුව තරුණ ලේඛකයෙකු වන "මැල්කමි" තම නවතම ග්රන්ථයක් ලියා නිම කිරීම පිණිස තෙමසකට මෙම නිවස භාරකරුගෙන් කුලියට ගැනීමය.
කලකදී වැරදි කරුවන්ට දරුණු දඩුවමි දීම පිළිබදව ප්‍රසිද්ධව සිටි විනිශ්චයකරුවකු ගේ නිවස වු මෙහි හොල්මන් අවතාර බහුලව ඇතැයි සැක කරන ගමිමුන් දිවා කාලයන්හි හෝ මේ නිවස පසුකර යාමට මැලි වන අතර "මැල්කමි: ටද ඒ පිළිබද අනතුරු ඇගවීමට උත්සුක වුහ. නමුත් හොල්මන් අවතාර පිළිබද මත තරයේ ප්‍රතික්ෂේප කළ මැල්කමි තම කාර්යය බාධා කිරීමකින් තොරව කිරීමට ස්ථානයක් ලැබීම පිළිබදව ප්‍රීතියට පත් වුයේය.
දින කිහිපයක් ගෙවී ගියේය. ඉදහිට රාත්‍රීරයට ඇසෙන මීයන් එහා මෙහා දිවෙන හඩ හැරුණු විට "මැල්කමි" ගේ කාර්යයට බාධා කෙරෙන අන් කිසිවක් නොවීය. විශාල නිවස දැවැන්ත මියන්ගේ පාරාදීසයක් බව නමි මැල්කමි ට වැටහී ගොස් තිබිණ.
ආහාර ගැනීමට අසල වු තානායමට යන මැල්කමි ඉතිරි කාලය ගත කළේ ග්‍රන්ථය ලිවීම පිණිසය. නිවස පිරිසිදු කරදීම පිණිස දිනපතාම උදය වරුවේ පැමිණෙන කාන්තාවද එසේ පැමිණෙන්නේ තමා විසින් ගෙවනු ලබන වැඩි වැටුප නිසා මිද කැමැත්තකින් නොවන බවද මේ වන විට "මැල්කමි" ට පැහැදිලිව වැටහී ගොස් තිබිණ.
වැසි බර රැයක් ආරමිභ විය. දැඩි සුළගක් හමා ගියේ ගත කිලි පොලා යන සීතලයක්ද සමගිනි. "මැල්කමි" තම ග්‍රන්ථය ලිවීමෙහි නිරත වී සිටියද සුළගෙහි හා දැඩි වර්ෂාවෙහි ශබීදය ඹහුට සිත එකග කර ගැනිමට මග අවුරා සිටියේය.
නිවසෙහි විශාල විසිත්ත කාමරයේ පසෙක වු මධ්‍යම ප්‍රමාණයේ කාමරයක වු ජනේලයක් කීප වරක්ම මහ හඩින් ඇරෙනු වැසෙනු ඇසුනු මැල්කමි එම කාමරයට ගියේ ජනේලය වසා දමනු පිණිසය.
දොර වසා තිබු කාමරයේ දොර විවර කොට විදුලි පහන දැල්වු "මැල්කමි" බිත්තියෙහි තැනින් තැන රාමු කර එල්ලු සිතුවමි සහිත කාමරයෙහි ජනේලය තදින් වසා දැමුවේය. ආපසු කාමරයෙන් පිට වන්නට පෙර ඹහුගේ දෙනෙත කාමරයෙහි පසෙක වු සිතුවමක් වෙත එල්ල විය. පැරණි පන්නයේ ඇදුමකින් සැරසී පුටුවක වාඩිවී සිටින ප්රභූවරයා දැඩි රළු මුහුණකින් යුතු වු අයෙකි. සිතුවම දෙස බැලු ඹහු දොර අසලට ගියේ කාමරයෙන් පිටවිමටය. දොර අසලදී ආපසු හැරී බැලු ඹහු නෙත ගැටුණු දර්ශනයෙන් විමතියටත් භීතියටත් පත්විය. සිතුවමෙහි වු ප්රභූවරයාගේ රුව අතුරුදහන් වී තිබුණු අතර ඒ මත දිස් වුයේ විශාල ලේ පැල්ලමකි.
කර කියා ගත හැකි දෙයක් සිහි නොවු "මැල්කමි" වහා කාමරයෙන් පිටවී හඩ නගා දොර වසා දැමුවේය. ඊ ළග මොහොතේ නෙත ගැටුනු දර්ශනය ඹහුගේ බිය දෙගුණ තෙගුණ කළේය. තම සියොළග වෙවිලනුත් නළලට දහදිය උනනුත් "මැල්කමි" ට දැනිණ.
විසිත්ත කාමරයේ වු කැටයමි සහිත විශාල පුටුව මත සිතුවමෙහි වු ප්රභූවරයා වාඩි වී සිටියේ ගිනි පුළිගුවන් වියරු දෙනෙතින් "මැල්කමි" දෙස බලමිනි. දැඩි කුරිරු බවක් රැදුණු ඹහුගේ බැල්මෙන් භීතියෙන් මුසපත් වු "මැල්කමි" ගේ බැල්ම ප්රභූවරයාගේ සුරතෙහි වු තොණ්ඩුවක් සහිත රැහැන වෙත යොමු විය.
ඊළග මොහොතේ පියවර කිහිපයක් පිටුපසට තැබු තරුණයා පසු පස නොබලා දිවගොස් නිවසේ ඉදිරිපස දොර විවෘත කර මිදුලට පැන්නේය. ඹහු නැවත නිවස දෙස හැරී බැලුවේ යාර කිහිපයක් දිව ගිය පසුය. ඹහුගේ මහත් සැනසුමට මෙන් ඹහු බලාපොරොත්තු වු පරිදි පිටුපසින් හඹා එන අවතාරයක් නොවීය.
අදුරු පාර දිගේ දිව ගිය "මැල්කමි" නතර වුයේ තානායමේ ආලින්දය තුළය. තම අත්දැකීමි විස්තර කිරීමට තරමි සිහි එළවා ගැනීමට ඹහුට තවත් පැය භාගයක් පමණ ගතවිය. ඹහු සනසවා නිදා ගැනිමට කාමරයක් පිළියෙල කරදුන් තානායමි හිමියාත් ඹහුගේ බිරිදත් සියල්ල විස්තර කළේ පසුදාට පහන් වු පසුවය.
"අපි මහත්තයාට කිවිවනෙ ඹය ගෙදර නතර වෙන්න එපා කියලා. ඹය ගේ මහා භයානක තැනක්. මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඹය ගේ අයිති වෙලා තිබිලා තියෙන දරුණු විනිශ්චයකාරයාගේ රූපෙ තමයි ඒ කාමරේ තියෙන සිතුවමමේ තියෙන්නේ. ඹය මිනිහට බලය තිබුනු දවස් වල සුළු වැරදි වලට පවා එල්ලලා මරන්න නියම කරපු මිනිසුන්ගේ ගණන නිමත් නැහැලු. ඹය වගේ පවිකාර මිනිස්සු ලේ තැවරුණු දෑත් පිටින්ම මැරුණාම උන්ගේ ආත්ම වලටත් නිදහසක් නැහැ මහත්මයා. මරණින් මතුත් පුරුදු පවිකාර ජිවිකයම තමයි උන්ගේ ආත්මය බලාපොරොත්තු වෙන්නේ" තානායමිකරුවා විස්තර කළේය.
this is a cheap rip off or a really bad translation of this really good short story

උඹත් එල හොල්මනක් තමයි.
පුලුවන් තරම් කථා හොයල දාන්න.අපි ඉන්නවා කියවන්න.![]()
![]()
රෙපුත් දුන්නා ඔන්න.

මචෝ .. උබත් හොල්මනක් වගේ තමා ,,, මූන දැක්කම පේනවා... මට ඔක්කොටම වඩා බය උබෙ මූනට..... හික් හික්![]()
![]()
![]()