මචන් බල්ලො,පූසෝ වගේ සත්තුන්ටත් පේන්නෙ පාට පොඩි ගානක් විතරලුI see every thing BlueAm i Blind ;"(
jkමචන් බල්ලො,පූසෝ වගේ සත්තුන්ටත් පේන්නෙ පාට පොඩි ගානක් විතරලු
ඒක නිසා පොඩ්ඩක් කන්නාඩිය ඉස්සරහට ගිහින් අනන්‍යතාවය තහවුරු කර ගනින්කො මචන්jk


මම දන්න තරමින් වර්ණ අන්ධතාවය හිටි හැටියෙම ඇතිවෙන දෙයක් නෙවෙයි.ඒකට තියෙන්නෙ ජානමය පැවැත්මක්.
උපන්දිනෙකුත් තිබිලානේ
සුබ උපන්දිනයක් මචන්
මොනවද හම්බුන තෑගි?


එතකොට උඹ කොහොමද ඔය තරම් විස්තර දන්නෙ![]()
ඒවට බෙහෙත් තියෙනවද බං ?
Normal කියන්නෙ Normal වෙන මොකක්ද ඉතිං
උඹ වර්ණ අන්ධතාව කියන්නෙ මොකක්ද කියල දන්නවද ?
![]()
bambuwa ,, mama normal kiyanne kiwwe ,,, result eka normal kiyala dunna hinda


ගනං ගන්නෙපා බ්ං දන්නෙ නැති දෙයක් තියෙනවනං අහගනින්![]()


i cud nt figure out last picture!! anyway uve given da answer already!! nw i knw![]()

මචන් බල්ලො,පූසෝ වගේ සත්තුන්ටත් පේන්නෙ පාට පොඩි ගානක් විතරලු
ඒක නිසා පොඩ්ඩක් කන්නාඩිය ඉස්සරහට ගිහින් අනන්‍යතාවය තහවුරු කර ගනින්කො මචන්jk
මම දන්න තරමින් වර්ණ අන්ධතාවය හිටි හැටියෙම ඇතිවෙන දෙයක් නෙවෙයි.ඒකට තියෙන්නෙ ජානමය පැවැත්මක්.
English...English...
U mean u cant see the boat ?
Doesnt matter I gave tha answers . Still cant you see ?![]()

මෙන්න එකෙක් කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලාගොන් පාට්![]()

i hav nw!! i mean be4![]()


Thanx machanniyama wadak
+rep
added