Are you Color Blind ????? Test it here......

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    I see every thing Blue :baffled: Am i Blind ;"(
    මචන් බල්ලො,පූසෝ වගේ සත්තුන්ටත් පේන්නෙ පාට පොඩි ගානක් විතරලු
    ඒක නිසා පොඩ්ඩක් කන්නාඩිය ඉස්සරහට ගිහින් අනන්‍යතාවය තහවුරු කර ගනින්කො මචන්
    :Pjk

    මම දන්න තරමින් වර්ණ අන්ධතාවය හිටි හැටියෙම ඇතිවෙන දෙයක් නෙවෙයි.ඒකට තියෙන්නෙ ජානමය පැවැත්මක්.
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් බල්ලො,පූසෝ වගේ සත්තුන්ටත් පේන්නෙ පාට පොඩි ගානක් විතරලු
    ඒක නිසා පොඩ්ඩක් කන්නාඩිය ඉස්සරහට ගිහින් අනන්‍යතාවය තහවුරු කර ගනින්කො මචන්
    :Pjk

    එතකොට උඹ කොහොමද ඔය තරම් විස්තර දන්නෙ :P:P

    මම දන්න තරමින් වර්ණ අන්ධතාවය හිටි හැටියෙම ඇතිවෙන දෙයක් නෙවෙයි.ඒකට තියෙන්නෙ ජානමය පැවැත්මක්.

    ඒවට බෙහෙත් තියෙනවද බං ?
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    උපන්දිනෙකුත් තිබිලානේ
    සුබ උපන්දිනයක් මචන්

    මොනවද හම්බුන තෑගි?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උපන්දිනෙකුත් තිබිලානේ
    සුබ උපන්දිනයක් මචන්

    මොනවද හම්බුන තෑගි?

    පාට පැස්ටල් පෙට්ටියක් හම්බුනා මච්ං :D
    බොහෝම ස්තූතියි විශ් එකට :D
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    එතකොට උඹ කොහොමද ඔය තරම් විස්තර දන්නෙ :P:P

    ඩොක්ටර් ඩු ලිට්ල් ගෙ අම්මගෙ බාල පුතා තමයි මම

    ඒවට බෙහෙත් තියෙනවද බං ?

    එච්චර දෙයක් දන්නෙ නැහැ යාලුවා.
    හරියටම හෙට රාත්‍රී 12ට පෙර එහා ගෙදර ඩොකාගෙන් අසා යමක් මෙතන පල කරන්නම්
     
    Last edited:

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    Normal කියන්නෙ Normal වෙන මොකක්ද ඉතිං:D
    උඹ වර්ණ අන්ධතාව කියන්නෙ මොකක්ද කියල දන්නවද ?

    :P:P

    bambuwa ,, mama normal kiyanne kiwwe ,,, result eka normal kiyala dunna hinda
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    මචන් බල්ලො,පූසෝ වගේ සත්තුන්ටත් පේන්නෙ පාට පොඩි ගානක් විතරලු
    ඒක නිසා පොඩ්ඩක් කන්නාඩිය ඉස්සරහට ගිහින් අනන්‍යතාවය තහවුරු කර ගනින්කො මචන්
    :Pjk

    මම දන්න තරමින් වර්ණ අන්ධතාවය හිටි හැටියෙම ඇතිවෙන දෙයක් නෙවෙයි.ඒකට තියෙන්නෙ ජානමය පැවැත්මක්.
    :oo: English...