◄එළකිරි වැඩකෑලි►

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ◄එළකිරි වැඩකෑලි►

    012Tips_n_TricksTitle.jpg



    අපේ සාමාජිකයින් ගොඩක් වෙලාවට අළුතින්ම එන නවීනම පරිඝනක මෘදුකාංග ගැන දන්නේ නෑ.
    මම හිතුවා අලුත් දේවල් සමඟම විවිධ පහසු වැඩදායී ක්‍රම ටිකක් හඳුන්වා දෙන්න.

    බලලා යන්න එපා, මේවා ප්‍රයෝජනයට ගන්න, අත්හදාබලන්න.

    :yes:අපහැදිලි තැන් අසාදැනගන්න..:yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Rainmeter Desktop(ඩෙක්ස්ටොප් එක ලස්සන කරමු)

    මේක theme එකක් කියලා කියන්නත් බෑ, මේක පොඩිම පොඩි software එකක්, 9MB. හැබැයි ගොඩක් දේවල් කරන්න පුළුවන්.

    අපි වින්ඩෝස් 7 වල තියෙන ගැජට් දන්නවානේ, මේකේ ඒ වගේ ගැජට් රාශියක් තියෙනවා. Themes ගොඩක් තියෙනවා.

    Themes අපිට වෙනම මේකට install කරන්නත් පුළුවන්.
    ඒවා තමන්ට කැමති විදිහට යොදාගෙන ලස්සනම ලස්සන ඩෙස්ක්ටොප් එකක් හදාගන්න පුළුවන්.

    හදපු ටිකක් තියෙනවා බලන්න..


    102qfd2.jpg

    2mnhumh.jpg

    nxuly0.jpg



    මෙතනින් බාගන්න..

    Code:
    http://rainmeter.net/RainCMS/


    themes හොයාගන්න පහළ ස්යිට් එකෙන් පුළුවන්, Rainmeter කියලා search කරලා බලන්න.



    මම දැකපු හොඳම ගැජට් එකක්, භාවිතයෙන් පසුව අදහස් දක්වන්න අමතක කරන්න එපා.
     
    ලෝකය අළුත් වෙනවා දවසින් දවස.අපිත් ඒ ගැන අවදියෙන් ඉන්න ඕන.නැත්තං ලෝකය අපිව පහු කරලා වේගයෙන් ඉදිරියට යනවා.
    වටිනා ලිපියක්.උත්සාහයට ගරු කරනවා.
    :D
     

    SlimThug

    Well-known member
  • Aug 14, 2008
    1,971
    92
    48
    Null
    ලෝකය අළුත් වෙනවා දවසින් දවස.අපිත් ඒ ගැන අවදියෙන් ඉන්න ඕන.නැත්තං ලෝකය අපිව පහු කරලා වේගයෙන් ඉදිරියට යනවා.
    වටිනා ලිපියක්.උත්සාහයට ගරු කරනවා.
    :D
    :yes: :yes: :yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    EasyBCD 2.0

    EasyBCD 2.0(මෙහෙයුම් පද්ධති දෙකක් හෝ තුනක් භාවිතය)

    මේක boot loader එකක්. පද්ධති දෙකක් හෝ තුනක් මේකෙන් භාවිතයට ගන්න පුළුවන්.
    හරිම පහසුයි.
    පද්ධති boot වෙන පිළිවෙල, drive එක වගේ දේවල් පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්.
    ISO image වලින් boot කරවන්න වගේම USB එකෙන් පද්ධතිය ක්‍රියාකරවන්නත් පුළුවන්.

    easybcd1.jpg



    වැඩි විස්තර හා ඩවුන්ලෝඩ් කිරීම සඳහා බලන්න...


    Code:
    http://neosmart.net/blog/2010/welcome-to-easybcd-2/
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    නියමයි මචන් ..පිත්තු හැදෙන මෘදුකාංග ටිකක් ඕනේ අපිට..මිගාර කොලුවාගේ වැඩක් නම් අය අහන්න දෙයක් නැනේ
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    නියමයි මිගා.......වාසන බේකරියෙ කේක් වගෙම තමා................
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ජය වේවා...මාත් එකතු වෙන්නම්...තාම ඇගට අමාරුයි ඊයේ අර ශෝ එකට ගිහින් ඩාන්ස් කරල